වෛද්‍යවරුන් බෙදීයාමේ විෂමතාවයට කඩිනමින් විසඳුම්

(කොළඹ, ලංකාපුවත්) – මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ පළාත් සභා රොහල්වල වෛද්‍යවරුන් බෙදීයාමේ විෂමතාවය කඩිනමින් විසඳන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ(23) උපදෙස් ලබාදෙන ලදි.

"වෛද්‍යවරුන් බෙදීයාමේ විෂමතාවයට කඩිනමින් විසඳුම්"

සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින්"

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සහ හම්බන්තොට වරායට අමතරව ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ද ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට පියවර"

බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග ජනපතිට භාරදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවේ දුර බැහැර ප‍්‍රදේශවල අඩුපහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග භාරදීම අද (23) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

"බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග ජනපතිට භාරදෙයි"

නීති විරෝධීව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් විදේශයන් හී රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් රජයට කිසිදු වගකීමක් නැතැයි විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කරයි.

"නීති විරෝධීව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැහැ"

STF වෙඩි තැබීමකින් අපරාධකරුවෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දිවුලපිටිය , දුනගහ බල්ලපාන මාර්ගයේ හේනේගෙදර ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අද(23) දහවල් සිදුවූ අපරාධකරුවෙක් මිය ගොස් ඇත.

"STF වෙඩි තැබීමකින් අපරාධකරුවෙක් මරුට"

සේවක ගැටළු කඩිනමින් විසඳීම ඇමති අර්ජුනගෙන් වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල සේවක ගැටළු කඩිනමින් විසඳීම සඳහා මහජන දින වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පියවර ගෙන තිබේ.

"සේවක ගැටළු කඩිනමින් විසඳීම ඇමති අර්ජුනගෙන් වැඩසටහනක්"

නාවක්කුලිය සහ යාපනය දුම්රිය ධාවනය දින 5ක් නතර කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –උතුරු දුම්රිය මාර්ගයේ නාවක්කුලිය සහ යාපනය අතර ධාවන කටයුතු අද (23)සිට ලබන 27වනදා දක්වා තාවකාලිකව නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"නාවක්කුලිය සහ යාපනය දුම්රිය ධාවනය දින 5ක් නතර කෙරේ"

ඕස්ට්‍රේලියාව තම ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩිකරයි

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාව තම ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩිකර ඇති බව වාර්තා වේ.

"ඕස්ට්‍රේලියාව තම ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩිකරයි"

අන්තර් මෝසම් සක්‍රීය වෙයි – සවස් කාලයේ වැස්ස

(කොළඹ, ලංකාපුවත්) –අන්තර් මෝසම් කාලගුණ තත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රිය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"අන්තර් මෝසම් සක්‍රීය වෙයි – සවස් කාලයේ වැස්ස"