බංග්ලාදේශ ‘සොමුද්‍රා අවිජාන්’ කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ(23) කොළඹ වරායට ‍සේන්දු විය.

"බංග්ලාදේශ ‘සොමුද්‍රා අවිජාන්’ කොළඹ වරායට"

සැප්තැම්බර් මාසයේ උද්ධමනය 8.6%ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි.

"සැප්තැම්බර් මාසයේ උද්ධමනය 8.6%ක්"

ටයිටැනික් නැවේ මගියෙකු ලියූ ලිපියක් වෙන්දේසියේ

(කොළඹ, ලංකාපුවත්) –ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වාර්තාගත මිලකට වෙන්දේසි කර තිබේ. එය යුරෝ 126,000කට අලෙවි වී ඇත.

"ටයිටැනික් නැවේ මගියෙකු ලියූ ලිපියක් වෙන්දේසියේ"

ෂින්ෂෝ අබේට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – යළිත්වරක් ජපානයේ අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් ෂින්ෂෝ අබේ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් පළ කර ඇත.

"ෂින්ෂෝ අබේට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්"

කඩාවැටුණු උල්කාශ්මයේ කොටසක් බෙලිඅත්තේ නිවසකින්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා විනාශයට පත්වූ අභ්‍යවකාශ වස්තුවේ කොටසක් බෙලිඅත්ත උතුරු ගැටමාන්න තුනිහේන තිලක් සිරිවර්ධන මහතාගේ වහලය මතට වැටී තිබියදී සොයාගෙන තිබේ.

"කඩාවැටුණු උල්කාශ්මයේ කොටසක් බෙලිඅත්තේ නිවසකින්"

වසර 09කට පසුව පාකිස්තානය පුර්ණ තරගාවලියක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර ඊයේ(23) පැවැත්වු පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

"වසර 09කට පසුව පාකිස්තානය පුර්ණ තරගාවලියක ජයක්"

සුනිල් ටී ගේ ඔත්තුවකින් මහා පරිමාන ව්‍යාජ DVD ඡාවාරමක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මහා පරිමාන ව්‍යාජ DVD නිෂ්පාදනය කර බෙදා හරින ලදැයි කියන බදුල්ලේ දිනේෂ් නැමැත්තෙක් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව බදුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

"සුනිල් ටී ගේ ඔත්තුවකින් මහා පරිමාන ව්‍යාජ DVD ඡාවාරමක් අල්ලයි"

දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා. එහෙත් මගීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව දුම්රිය නිලධාරීන් පෙන්වා දෙයි.

"දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක්"