ලබන 06 වනදාට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ලබන මස 06 වනදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.

"ලබන 06 වනදාට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්"

දකුණු පළාත් ආණ්ඩුකාර ‘ගෝඨා‘ කියවයි

(කොළඹ, ලංකාපුවත්) –‘පුරපති සාහිත ප්‍රදීප සාහිත්‍ය කලා මංගල්‍යය හා රුහුණු පොත් වසන්තය‘ දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අතින් ඊයේ (23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී විවෘත කෙරිනි.

"දකුණු පළාත් ආණ්ඩුකාර ‘ගෝඨා‘ කියවයි"

සජීවී විවාදයකට එන්න සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි වනසේ රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් අභියෝග කරන බව සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

"සජීවී විවාදයකට එන්න සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්"

ජනාධිපතිවරණ නිරීක්ෂණට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායම සිය කටයුතු ආරම්භ කර ඇත.

"ජනාධිපතිවරණ නිරීක්ෂණට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් රාජකාරි අරඹයි"

තැපැල් ඡන්දය භාවිතයේ දී පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කරන්න

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමේදී රාජ්‍ය සේවකයින් විසින් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

"තැපැල් ඡන්දය භාවිතයේ දී පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කරන්න"

බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා

(කොළඹ, ලංකාපුවත්) – තමන් බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

"බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා"

දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ නිර්දේශපාලනීකරණය කරනවා

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ නිර්දේශපාලනීකරණයට ලක් කර දක්ෂතාව හා කුසලතාව මත මෙහෙයුම් සිදු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී කුසලතාව මත මෙහෙයුම් සිදු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ නිර්දේශපාලනීකරණය කරනවා"

ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –2019 ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදන හා නිපැයුම් 44 ක් ජාතික ඇගැයුමට ලක්වේ.

"ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වෙයි"

ජනපති ටෝකියෝහි නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

"ජනපති ටෝකියෝහි නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි"

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කැළණි සහ අත්තනගලූ ප‍්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසා පැය 24 ක කාලයක් තුළ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

"කැළණි ගඟේ ජල මට්ටම ඉහළට"