ජාතික ආරක්ෂාව තහවුරුකර කුඩු දේශපාලනය නැති කරනවා

(කොළඹ, ලංකාපුවත්) – සිය පාලනය යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කොට ත්‍රස්තවාදය විනාශ කරන්නාසේම කුඩු දේශපාලනයත් විනාශ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

"ජාතික ආරක්ෂාව තහවුරුකර කුඩු දේශපාලනය නැති කරනවා"

ජනපති අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාව දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

"ජනපති අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාව දෙන්න"

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමේ නීති පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂා කෙරෙන, ඔවුන් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවන්වලට අනුයුක්ත කර ගත යුතු බවට දැක්වෙන නීති පද්ධතියක් මෙම වසර අවසාන වීමට පෙර සම්පාදනය කරන බව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

"ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමේ නීති පද්ධතියක්"

සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් සිසුන් තිස්පන් දහසකට ප‍්‍රතිලාභ

(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් මේවන විට සිසුන් තිස්පන් දහසකට ප‍්‍රතිලාභ ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

"සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් සිසුන් තිස්පන් දහසකට ප‍්‍රතිලාභ"

සත්ව ගොවිපොළවල ලාභයෙන් 10%ක් සේවකයන්ට ගෙවන්න – දකුණු පළාත් ආණ්ඩුකාර

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව යටතේ පවත්නා සත්ත්ව ගොවිපොලවල මාසිකව ලබන ලාභයෙන් 10% ක මුදලක් ගොවිපොලේ සේවයේ නියුතු කම්කරුවාගේ සිට ඉහලම නිලධාරීයා දක්වා ගෙවන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේ ය.

"සත්ව ගොවිපොළවල ලාභයෙන් 10%ක් සේවකයන්ට ගෙවන්න – දකුණු පළාත් ආණ්ඩුකාර"

විලියම් සහ කේට් පාකිස්තානයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේම්බ්‍රිජ් ආදිපාදවරියවන කේට් කුමරිය පාකිස්තානයේ සංචාරයක් සඳහා ඉස්ලාමාබාද් නුවරට ඊයේ (14) ලඟා විය.

"විලියම් සහ කේට් පාකිස්තානයේ සංචාරයක"

‘හගිබීස්’ නිසා මරුකැදවූ සංඛ්‍යාව 49ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයට බලපෑ හැගිබීස් සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයන් 49 දෙනෙකු මියගොස්, 16 දෙනෙකු අතුරුදන්වී තිබේ.

"‘හගිබීස්’ නිසා මරුකැදවූ සංඛ්‍යාව 49ක් වෙයි"

21 ප්‍රහාරය ගැන කොමිසමට ලැබුණු පැමිණිලි විමර්ශනය මේ සතියේ

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසමට ලැබුණු මහජන පැමිණිලි විමර්ශනය මේ සතිය තුළදීම ආරම්භ කිරීමට නියමිතය.

"21 ප්‍රහාරය ගැන කොමිසමට ලැබුණු පැමිණිලි විමර්ශනය මේ සතියේ"

වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන් සොයා රටපුරා වැටලීම්

(කොළඹ, ලංකාපුවත්) – වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන්ට එරෙහිව දැඩිව නිතිය ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.

"වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන් සොයා රටපුරා වැටලීම්"

කොටකෙතන ද්විත්ව ඝාතනයේ සැකකරුට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) – 2012 වර්ෂයේදී ජනවාරි 31 වැනි දින රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට අද (15) මරණ දඬුවම නිකුත් කෙරුණි.

"කොටකෙතන ද්විත්ව ඝාතනයේ සැකකරුට මරණ දඬුවම"