ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානය යළි ගොඩනැංවීමේ නිරතව සිටි ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව තහවුරු කර ඇත.

"ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරුයි"

පුළුල් බලවේග එකතු කරගත හැකි ජනපතිවරණය ජයගන්නා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පුළුල් බලවේග එකතු කර ගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන සෑම අ‍පේක්ෂකයකුටම තමා දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයන් හමුවේ ඊයේ (15) සඳහන් කළේය.

"පුළුල් බලවේග එකතු කරගත හැකි ජනපතිවරණය ජයගන්නා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න"

පලාලි ගුවන්තොටුපොළේ සියයට හැත්තෑවක වැඩ අවසන්

(කොළඹ, ලංකාපුවත්) –කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙසට ප්‍ර‍වර්ධනය කෙරෙන පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 70ක වැඩ අවසන් වී තිබේ.

"පලාලි ගුවන්තොටුපොළේ සියයට හැත්තෑවක වැඩ අවසන්"

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ජනපතින් අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද (16) පස්වරු 5.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

"දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ජනපතින් අතින් විවෘත කෙරේ"

විෂය භාර ඇමැතිට නොදන්වා නව සුරාබදු බලපත් 84ක් ලබාදීම සොයන්න

(කොළඹ, ලංකාපුවත්) –විෂය භාර ඇමැතිවරයාටත් නොදන්වා හොර රහසේ අලුතින් සුරාබදු බලපත්‍ර 84 ක් පසුගිය අවුරුදු දෙක තුළ ලබාදීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එච්. ජී. සුමනසිංහ මහතාට නියෝග කොට තිබේ.

"විෂය භාර ඇමැතිට නොදන්වා නව සුරාබදු බලපත් 84ක් ලබාදීම සොයන්න"

ජනපතිවරණයට පුරවැසි නිරීක්ෂකයෝ 3,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීම සඳහා පුරවැසි නිරීක්ෂකයන් 3,000ක් හඳුන්වා දීමට නියමිතය.

"ජනපතිවරණයට පුරවැසි නිරීක්ෂකයෝ 3,000ක්"

කොටහේන අමාර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

"කොටහේන අමාර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි"

දිස්ත්‍රික් 03ක ස්ථානවලට නායයෑම් අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"දිස්ත්‍රික් 03ක ස්ථානවලට නායයෑම් අනතුරු ඇගවීමක්"

සාමණේර හිමිවරුන්ට පහරදුන් සැකකරු රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

"සාමණේර හිමිවරුන්ට පහරදුන් සැකකරු රිමාන්ඩ්"

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහලට – ධීවර ප්‍රජාව සැලකිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනට නිරත දෙසින් මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70ත් 80ත් අතර ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහලට – ධීවර ප්‍රජාව සැලකිලිමත් වන්න"