ක්‍රිස් ගේල් වසර දෙකකට පසු සංචිතයට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට කැඳවා තිබේ.

"ක්‍රිස් ගේල් වසර දෙකකට පසු සංචිතයට කැඳවයි"

ඇමති විජේදාස ඉවත් කරන්නැයි එජාප කෘත්‍යාධීකාරී තීරණය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය එකමතිකව තීරණ කර තිබේ.

"ඇමති විජේදාස ඉවත් කරන්නැයි එජාප කෘත්‍යාධීකාරී තීරණය ජනපතිට"

20 වැනි සංශෝධනය උතුරු මැදදී සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සියලුම පළාත් සභාවල ඡන්ද එක්දිනයක පැවැත්වීමට අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අද (22) උතුරුමැද පළාත් සභාවේ අනුමැතිය හිමි විය.

"20 වැනි සංශෝධනය උතුරු මැදදී සම්මත වෙයි"

පුජ්‍ය පක්ෂයට ජයවර්ධනපුර රෝහලෙන් නොමීලේ ප්‍රතිකාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන පූජ්‍ය පක්‍ෂයෙන් මුදල් අයනොකරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ පාලනාධිකාරියට දැනුම් දී ඇත.

"පුජ්‍ය පක්ෂයට ජයවර්ධනපුර රෝහලෙන් නොමීලේ ප්‍රතිකාර"

මන්ත්‍රීවරුන්ගේ කාර්යය ඵලදායි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට පරිගණක

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු ඵලදායී ලෙස පවත්වාගැනීම සඳහා පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරුන් සඳහා පරිගණක පද්ධතියක් ස්ථාපිත කෙරේ.

"මන්ත්‍රීවරුන්ගේ කාර්යය ඵලදායි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට පරිගණක"

ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ ප්‍රදර්ශන තරගයක් පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ ප්‍රදර්ශන තරගයක් පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

"ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ ප්‍රදර්ශන තරගයක් පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්"

විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’

(කොළඹ, ලංකාපුවත්) –  තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වූ ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් තැබූ ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල සටහන් ක්‍රිකට් ලෝලීන් අතරෙහි කතා බහකට ලක් වෙමින් පවති.

"විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’"

ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගන්න මට පුළුවනි – නික් පොතාස්

(කොළඹ, ලංකාපුවත්) – නිදහස හා මාස හයක කාලයක් ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දියුණුවේ මාර්ගයට අවතීර්ණ කිරීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලික පුහුණුකරු නික් පොතාස් පවසයි.

"ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගන්න මට පුළුවනි – නික් පොතාස්"

කතරගම මහා දේවාලයේ අද උදෑසන මතුව තිබූ අර්බුදකාරී තත්ත්වය සමතයකට

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද(22) උදෑසන මතුව තිබූ අර්බුදකාරී තත්ත්වය සමතයකට පත්ව තිබේ. මේ වන විට සාමාන්‍ය පරිදි දේවාලය බැතිමතුන් සඳහා විවෘත කර ඇත.

"කතරගම මහා දේවාලයේ අද උදෑසන මතුව තිබූ අර්බුදකාරී තත්ත්වය සමතයකට"

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන වසරේ ජන අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන වසරේ මැද වන විට ඉදි කිරිම් නිම කොට ජනතාව වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන වසරේ ජන අයිතියට"