ශ්‍රී ලංකාවේ භූගත මිනිරන් සොයා පරික්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ මිණිරන් නිධි හඳුනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා සමාගම් ඒකාබද්ධව පරික්ෂණ ආරම්භ කර තිබේ. පරික්ෂණ සිදු කෙරෙන්නේ නව තාක්ෂණික උපක්‍රමයක් භාවිතයෙනි.

"ශ්‍රී ලංකාවේ භූගත මිනිරන් සොයා පරික්ෂණ"

‘මරියා’ අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) –මරියා සුළි කුණාටුවෙන් අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව එරට කාලගුණ විද්‍යාඥයින් පවසයි.

"‘මරියා’ අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක්"

මියන්මාර් සරණාගතයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා විසින් සිදු කර තිබේ.

"මියන්මාර් සරණාගතයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක්"

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට වර්ෂාවෙන් දැඩි බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් එරට ප්‍රාන්ත රජය පාසල්වලට දින දෙකක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

"ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට වර්ෂාවෙන් දැඩි බලපෑම්"

ජනපති අද එජා මහ මණ්ඩලය අමතයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේ දි ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින් විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

"ජනපති අද එජා මහ මණ්ඩලය අමතයි"

ජේ ආර් ජයවර්ධනයන්ගේ 111වන ඡන්මදින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති දිවංගත ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ දුරදක්නා නුවණින් යුතු නිර්භීත තීරණ නිසා අද වන විට ආසියාව අනෙකුත් මහද්වීපවලට අභියෝගයක් වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ජේ ආර් ජයවර්ධනයන්ගේ 111වන ඡන්මදින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්"

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය හෙට (19) නිව්යෝර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

"එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති"

රැකියා 200කට ශ්‍රී ලංකා – තායිවාන ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා තායිලන්ත රාජධානියේ කෘෂිකර්මය හා කෘෂිකාර්මික සමූපකාර සඳහා වන බැංකුව අතර සහයෝගිතා ගිවීසුමක් සඳහා අත්සන් තැබීම පසුගියදා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදුවිය.

"රැකියා 200කට ශ්‍රී ලංකා – තායිවාන ගිවිසුමක්"

බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කර ඇත.

"බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්"

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවලට එකම වර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) – මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහාම වෙන්වු වර්ණයක් කඩිනමින් හදුන්වාදීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව තීරණය කොට ඇත.

"මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවලට එකම වර්ණයක්"