උසස් පෙළ විභාගය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678කදී අද (05) ආරම්භ වේ.

"උසස් පෙළ විභාගය අද ඇරඹේ"

ඇවන්ගාඩ් සභාපති, රක්නා ලංකා හිටපු සභාපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇප මත මුදාහැර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

"ඇවන්ගාඩ් සභාපති, රක්නා ලංකා හිටපු සභාපති අත්අඩංගුවට ගන්න වරෙන්තු"

ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 131ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 6790ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පාෙලිසිය පවසයි.

"ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 131ක් අත්අඩංගුවට"

බැංකොක් නුවර බෝම්බ පිපිරීම් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

"බැංකොක් නුවර බෝම්බ පිපිරීම් මාලාවක්"

රත්‍රං ගවේෂණයට පෙර සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශීය ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

"රත්‍රං ගවේෂණයට පෙර සූදානමක්"

ගංගා ඉවුරු රැකබලා ගන්නන් පත් කිරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව දියත් කරනු ලබන වෙරළ රැකබලාගන්නන් පත්කිරීමේ වැඩ සටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමත් සමග එම ක්‍රමවේදය ඔස්සේම ගංගා ඉවුරු රැකබලා ගන්නන් පත් කිරීමේ වැඩසටහනක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කරන ලදී.

"ගංගා ඉවුරු රැකබලා ගන්නන් පත් කිරීමේ වැඩපිළිවෙලක්"

මොණරාගලට ජල සැපයුම අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –මොණරාගල කුඹුක්කන් ඔය ජලාශයට ඉන්ධන හා ග්‍රීස් ඇතුළු අපද්‍රව්‍ය බැහැරවීම හේතුවෙන් මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහාන මණ්ඩලය පවසයි.

"මොණරාගලට ජල සැපයුම අත්හිටුවයි"

දළඳා මාළිගාව අවට මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් කරන්න උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී දළඳා මාළිගාව ආශ්‍රිත පූජා භූමිය මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් සුරා බදු නිලධාරීන්ට සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දී ඇත.

"දළඳා මාළිගාව අවට මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් කරන්න උපදෙස්"

හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරනමාන යන අයට පස් වසරක සිරදඩුවම් අද(02) නියම කෙරුණි.

"හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවමක්"

අලි රොෂාන් ඇප මත මුදාහැරේ

(කොළඹ, ලංකාපුවත්) – බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු ළග තබා ගැනීම සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුලූ 08 දෙනා රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(02) නියෝග කළේය.

"අලි රොෂාන් ඇප මත මුදාහැරේ"