සිම්බාබ්වේට ICCයෙන් ක්‍රිකට් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ලවන බවට චෝදනා කරමින් සිම්බාබ්වේ රාජ්‍යයට ක්‍රිකට් ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කර ඇත.

"සිම්බාබ්වේට ICCයෙන් ක්‍රිකට් තහනමක්"

ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වි‍ශේෂ මෙහෙයුමෙන් පැය 24 ක කාලයක් තුළ බීමත් රියදුරන්‍ 177ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 177ක් අත්අඩංගුවට"

‘අධිකරණ පියස’ ඉදි කිරීමට ආයෝජකයින් 13ක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමත් එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්වීමත් නිසා ඩොලර් මිලියන 94.55 ක වියදමින් අක්කර 06 ක භූමි භාගයක ඉදිකරනු ලබන ‘අධිකරණ පියස’ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට ආයෝජකයින් 13 දෙනකු ඉදිරිපත් වී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය කියයි.

"‘අධිකරණ පියස’ ඉදි කිරීමට ආයෝජකයින් 13ක්"

මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 02වනදා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික ශ්‍රි දළඳා මාලිගයේ ඇසල මංගල්‍යය ලබන මස 02 කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා පැවසුවේය.

"මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 02වනදා ඇරඹේ"

මුහුදු ප‍්‍රදේශ තවදුරටත් රළු විය හැකියි

(කොළඹ, ලංකාපුවත්) –දිස්ති‍්‍රක් 4 කට මිලිමීටර 100ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කලුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කයන් හි ඇතැම් ස්ථාන වලටය.

"මුහුදු ප‍්‍රදේශ තවදුරටත් රළු විය හැකියි"

මිලියන ගණන් වන්දි ඉල්ලා මංගල නඩු මඟට

(කොළඹ, ලංකාපුවත්) –තමන්ට එරෙහිව අභූත චෝදනා කිහිපයක්ම තිනියාවල පාලිත භික්ෂූන් වහන්සේ විසින් එල්ලකොට තිබෙන බවත් ඒ අභූත මඩ ප්‍රහාර කිසිදු වගවිභාගයකින් තොරව ඉතාමත් ද්වේශසහගත ආකාරයෙන් විකාශය කළ රූපවාහිනී නාලිකාවලට හා හඳුනාගත් වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

"මිලියන ගණන් වන්දි ඉල්ලා මංගල නඩු මඟට"

ගිනිගත්හේනේ වෙළදසැල් 10ක් නායයයි

(කොළඹ, ලංකාපුවත්) –පවතින අයහපත් කාළගුණයත් සමග අද (19) අලුයම 02 ට පමණ ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

"ගිනිගත්හේනේ වෙළදසැල් 10ක් නායයයි"

ආධාර ඉහළට ලෝක බැංකුවෙන් ජනපතිට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා පැවසීය.

"ආධාර ඉහළට ලෝක බැංකුවෙන් ජනපතිට සහතිකයක්"

තිරිඟු පිටි මිල එකවර රු. 8කින් වැඩිවීම ගැන අගමැති වර්තාවක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –තිරිඟු පිටි මිල එකවර රුපියල් 8කින් වැඩිවීම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (18) දැනුම් දුන්නේය.

"තිරිඟු පිටි මිල එකවර රු. 8කින් වැඩිවීම ගැන අගමැති වර්තාවක් ඉල්ලයි"

උසස් පෙළ 05 – ශිෂ්‍යත්වය 04 වැනිදා

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 වනදා සිට 2019 අගෝස්තු මස 31වනදා දක්වාත් 05 වසර ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04වනදාත් පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

"උසස් පෙළ 05 – ශිෂ්‍යත්වය 04 වැනිදා"