පාසල්වල පිහිණුම් ක්‍රීඩාව නගා සිටුවීමට පිහිණුම් උපදේශකයින් 3,850ක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ පාසල්වල පිහිණුම් ක්‍රීඩාව නගා සිටුවීම සදහා පිහිණුම් උපදේශකයින් 3,850ක් බදවා ගැනීම් සදහා ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

"පාසල්වල පිහිණුම් ක්‍රීඩාව නගා සිටුවීමට පිහිණුම් උපදේශකයින් 3,850ක්"

G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර

(කොළඹ, ලංකාපුවත්) – දියුණු කාර්මික රටවල නායකයන් සහභාගී වෙන G 20 සමුළුව ජර්මනියේ ‘හැම්බර්ග්’ නගරයේ මුළු දීමට නියමිතව තිබිය දී දහස් ගණනක් ජනතාව විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇත.

"G 20 සමුළුව ආරම්භ වීමටත් පෙර විරෝධතා ව්‍යාපාර"

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවල ඔස්සේ සංචාරක කර්මාන්තය දියුණූ කිරීමට චීන රජයේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවල ඔස්සේ සංචාරක කර්මාන්තය දියුණූ කිරීමට චීන රජයේ  අවධානය යොමු කර තිබෙනවා.

"එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවල ඔස්සේ සංචාරක කර්මාන්තය දියුණූ කිරීමට චීන රජයේ අවධානය"

උමාඔය ගැටලු විමර්ශනයට අමාත්‍ය අනු කමිටුව අද බණ්ඩාරවෙලට

(කොළඹ, ලංකාපුවත්) – උමාඔය ව්‍යාපෘතියේ ගැටලු විමර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ අමාත්‍ය අනු කමිටුව අද(03) බණ්ඩාරවෙල ප්‍රදේශයේ කේෂ්ත්‍ර චාරිකාවක නිරතවීමට නියමිතය.

"උමාඔය ගැටලු විමර්ශනයට අමාත්‍ය අනු කමිටුව අද බණ්ඩාරවෙලට"

කටාර් රාජ්‍යයට සෙසු රටවල් පනවා ඇති කොන්දේසි පිළිනොගන්නා බව කටාර් විදේශ ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයට සෙසු රටවල් පනවා ඇති කොන්දේසි පිළිනොගන්නා බව කටාර් විදේශ අමාත්‍ය ෂේක් මොහොමඩ් අල්තානි අවධාරණය කරයි.

"කටාර් රාජ්‍යයට සෙසු රටවල් පනවා ඇති කොන්දේසි පිළිනොගන්නා බව කටාර් විදේශ ඇමති කියයි"

ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි.

"ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්"

නීරෝ නමින් උදා ගමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්ෂතම ස්නයිෆර් වෙඩික්කරුවකු වන නීරෝ හෙවත් රණවිරු රන්ජිත් ප්‍රේමසිරි මහතාගේ නමින් ‘උදාගම්මානයක්’ ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

"නීරෝ නමින් උදා ගමක්"

මංගල එක්දින තරගයේදීම හසරංගගෙන් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ(02) පැවැති දෙවන එක්දින තරගයේ දී සිය මංගල එක්දින ක්‍රිකට් තරගය සදහා සහභාගී වූ වනිදු හසරංග ද සිල්වා කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

"මංගල එක්දින තරගයේදීම හසරංගගෙන් වාර්තාවක්"

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර Bfha(02) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු හතකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

"ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්"

ජනප්‍රිය පාසල් තරගයට විසඳුම ජනපති පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනපි‍්‍රය යැයි කියන පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා පවතින තරගයට තිබෙන පැහැදිළිම හා ස්ථීර විසඳුම වන්නේ ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ජනප්‍රිය පාසල් තරගයට විසඳුම ජනපති පෙන්වා දෙයි"