ජලය අපිරිසිදු වීම හේතුවෙන් සෑම තප්පර 15ට වරක් දරුවකු මියයනවා

(කොළඹ, ලංකාපුවත්) – ජලය අපිරිසිදු වීම හේතුවෙන් සෑම තප්පර 15ට වරක් ලොව කොතනක හො දරුවකු මියයන බවත්, ජලය සුරකීමට නිසි වැඩසටහනත් නොතිබුනොතින් ශ්‍රි ලංකාවේ අපට ද අනාගතයේ දි මෙම විවසනටය මුණ දීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ මංගල රාජපක්ෂ මහතා සදහන් කරයි.

"ජලය අපිරිසිදු වීම හේතුවෙන් සෑම තප්පර 15ට වරක් දරුවකු මියයනවා"

රාජ්‍ය සේවක ඇඳුම් ගැසට් පත්‍රයේ සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – මහජන ආරක්ෂාව සඳහා පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවෙන ආකාරයට,රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී, රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රය තුළට පැමිණිමේ විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා වු යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබේ.

"රාජ්‍ය සේවක ඇඳුම් ගැසට් පත්‍රයේ සංශෝධනයක්"

පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ ළමුන් රැකීමේ අරමුදලට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථිර වැඩපිළිවෙලක් වශයෙන් භාරකාර අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනය කරයි. මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන මේ සඳහා දැනටමත් වෙන් කොට ඇත.

"පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ ළමුන් රැකීමේ අරමුදලට කැබිනට් අනුමැතිය"

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව රැකීමට UN සමග සහයෝගයෙන් ක්‍රියා කරනවා

(කොළඹ, ලංකාපුවත්) –සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව, සමානාත්මතාවය හා ගෞරවය ආරක්ෂා කිරීමේ ජාතික වගකීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සෙසු අන්තර්ජාතික සහකරුවන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන බව ශ්‍රී ලංකා රජය පවසයි.

"ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව රැකීමට UN සමග සහයෝගයෙන් ක්‍රියා කරනවා"

ISIS සැකකරුවන් 155 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරේ ගත වූ මාස 06 ක කාල සීමාව තුළ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

"ISIS සැකකරුවන් 155 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට"

ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා වලට අයදුම් කරන හැටි මනුෂ කියයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

"ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා වලට අයදුම් කරන හැටි මනුෂ කියයි"

පොප් රජු සමුගෙන දස වසරක්

(කොළඹ, ලංකාපුවත්) –පොප් රජු විරුදාවලිය ලත් අමෙරිකානු සුපිරි ගායක මයිකල් ජැක්සන්ගේ දස වැනි ගුණානුස්මරණය ඊයේ(25) දිනට යෙදී තිබුනි.

"පොප් රජු සමුගෙන දස වසරක්"

මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම දෙන්න ජනපති අත්සන් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඩුවම ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම දෙන්න ජනපති අත්සන් කරයි"

ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මාස 8 ක කාලයක් තුළ ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

"ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්"

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

"දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පියවර"