විද්‍යා නඩුව අද සිට අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – යාපනය පුංකුඩුතිව් සිවලෝහනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු විභාගය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද(18) සිට අඛණ්ඩව විභාග කෙරේ.

"විද්‍යා නඩුව අද සිට අඛණ්ඩව"

උසස් අධ්‍යාපනය පුළුල් කරන්න ලෝක බැංකුවෙන් ණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක බැංකුවෙ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) හා ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD)මගින් උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය (AHEAD) සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක ණය පහසුකම් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

"උසස් අධ්‍යාපනය පුළුල් කරන්න ලෝක බැංකුවෙන් ණයක්"

වෙනිසියුලාවේ විපක්ෂයෙන් පැය 24ක වැඩ වර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලාවේ විපක්‍ෂය පැය 24ක වැඩවර්ජනයක් සිදුකිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"වෙනිසියුලාවේ විපක්ෂයෙන් පැය 24ක වැඩ වර්ජනයක්"

මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් ලබන මස 21වනදා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් ලබන මස 21වනදා ඇරඹේ"

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ(17) දිවයිනට පැමිණ තිබේ. ඒ සිව්දින නිල සංචාරයක් සඳහාය.

"සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා දිවයිනට"

ඉන්දීය ජනාධිපතිවරණයෙන් රාමනාත් කෝවින් ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ජනාධිපතිවරණය ඊයේ (17)පැවැත්වුණි. ඉන් රාමනාත් කෝවීන් ඉදිරියෙන් සිටින බව ඉන්දීය වාර්තා සදහන් කර සිටියි.

"ඉන්දීය ජනාධිපතිවරණයෙන් රාමනාත් කෝවින් ඉදිරියෙන්"

පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ දිනෙෂ් ප්‍රියන්තට රිදී පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවරදී ඉකුත් 14වනදා ආරම්භ වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රීලංකාවේ පැරා හෙල්ල විසිකිරීමේ ශූරයා වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ටී46 කාණ්ඩයේ රිදී පදක්කම ජය ගත්තේය.

"පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ දිනෙෂ් ප්‍රියන්තට රිදී පදක්කමක්"

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 167.2 ක ණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවන වාරිකය ද අනුමත කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් ඊයේ(17) එම අනුමැතිය ලබා දී ඇත.

"ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 167.2 ක ණයක්"

පකිස්ථාන අගමැති පවුලට වත්කම් චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ගේ පවුලේ වත්කම් පිළිබඳව එල්ල වෙමින් පවතින ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

"පකිස්ථාන අගමැති පවුලට වත්කම් චෝදනා"

ණය බරින් මිදීමට තරගකාරී වෙළෙඳ ආර්ථිකයක අවශ්‍යතාව අගමැති පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – රට මුහුණ දී ඇති ණය බරින් මිදිමට තරගකාරී වෙළෙද ආර්ථිකයක් රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

"ණය බරින් මිදීමට තරගකාරී වෙළෙඳ ආර්ථිකයක අවශ්‍යතාව අගමැති පෙන්වා දෙයි"