දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්ගේ මෑණියන්ට මුදල් පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පසුගියදා දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්ගේ මෑණියන්ට මුදල් පරිත්‍යාගයක්"

සුමංගල ඩයස් නව ගුවන් හමුදාපති ධුරයට

(කොළඹ, ලංකාපුවත්) – නව ගුවන් හමුදාපති ධුරය සඳහා එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් පත් කර ඇත. ඒ අනුව ඩයස් මහතා මෙරට 17වන ගුවන් හමුදාපතිවරයා වේ.

"සුමංගල ඩයස් නව ගුවන් හමුදාපති ධුරයට"

පොලිස් රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන ඇත.

"පොලිස් රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට"

එයාර්බෑග් රහිත වාහන අලෙවියට වැට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

(කොළඹ, ලංකාපුවත්) –එයාර් බෑග් නොමැති මරුටි, ඇල්ටෝ හා ඩිමෝ බට්ටා යන වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

"එයාර්බෑග් රහිත වාහන අලෙවියට වැට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව"

වැසි තත්ත්වයේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) –වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (29) සහ හෙට(30) දෙදින තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"වැසි තත්ත්වයේ වැඩිවීමක්"

ජාතික පරිසර සැමරුම් සතිය හෙට සිට

(කොළඹ, ලංකාපුවත්) –ජූනි මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව හෙට (30) සිට ජූනි 5 දක්වා ජාතික පරිසර සැමරුම් සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

"ජාතික පරිසර සැමරුම් සතිය හෙට සිට"

සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් වෘත්තීය අවස්ථා අහිමිවූ සංගීත කණ්ඩායම්වලට සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

"සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන"

ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) –කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න නොදෙන බවත් ඒ පදනම ආරක්ෂා කරන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

"ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ"

විභාගය වෙනුවෙන් හැඳුනුම්පත් කඩිනමින් ඉල්ලන්න

(කොළඹ, ලංකාපුවත්) –අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර කඩිනමින් යොමු කරන ලෙසත් තවත් ඉල්ලුම් පත්‍ර ලක්ෂයක් පමණ ලැබීමට තිබෙන බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

"විභාගය වෙනුවෙන් හැඳුනුම්පත් කඩිනමින් ඉල්ලන්න"

කොළඹ වරායේ නැ’හිර පර්යන්තය කිසිදු රටකට පවරා නැහැ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය කිසිම රටකට විකුණා හෝ ලබාදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

"කොළඹ වරායේ නැ’හිර පර්යන්තය කිසිදු රටකට පවරා නැහැ"