ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගත යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජීඑස්පී ප්ලස් බදු සහනයේ ප්‍රතිලාභ උපරිම ආකාරයෙන් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

"ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගත යුතුයි – අගමැති"

සයිබර් ප්‍රහාරයේ මීළග ඉලක්කය ජංගම දුරකථනය ?

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් ප්‍රහාරයේ මීළග ඉලක්කය ජංගම දුරකථනවල අන්තර්ජාලය බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

"සයිබර් ප්‍රහාරයේ මීළග ඉලක්කය ජංගම දුරකථනය ?"

ඇපල් ගැන ඔබ නොදත් දෙයක් . . . .

චීනය කියන්නේ ඍතු 4 ඇති කෝටි 137ක් පමණ දෙනෙක් ජීවත් වන විශාල භූමි ප්‍රදේශයක් බව ඔබ දන්නවා. ඒ වගේම චීනය ලොව විශාලම පළතුරු නිෂ්පාදන රට කියන්නත් පුළුවන්. චීනයේ වැඩිම පිරිස ආහාරයට ගන්න පළතුර තමයි, ඇපල්. එය තවත් ලෙසකින් කිව්වොත්, ඍතු 4 හිම ඇපල් වගා කිරීමට ගොවියන්ට නොහැකි වුණත්, සෑම ඍතුවකම හිග නොවන පළතුරක් මේ ඇපල්. ඒ ගබඩා කිරීමෙන්. වසරකට චීනය නිෂ්පාදනය කරන ඇපල් ප්‍රමාණය ටොන් කෝටි 4 ඉක්මවනවා. නිෂ්පාදනය කරන බිම් ප්‍රමානය අනුව, කියනවනම් සමස්ත…

"ඇපල් ගැන ඔබ නොදත් දෙයක් . . . ."

බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සඳහා සහන කාර්යාල වේලාවක්

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය තීරණය කොට ඇත.

"බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සඳහා සහන කාර්යාල වේලාවක්"

මුතු වගාව යළි ඇරඹීමට නාරා ආයතනයේ සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් තුරන් ව ගිය මුතු බෙල්ලන් වගාව නැවත වරක් මිරිදිය හා කරදිය ආශ්‍රිතව ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරා ආයතනයට උපදෙස් ලබා දී ඇත.

"මුතු වගාව යළි ඇරඹීමට නාරා ආයතනයේ සූදානමක්"

යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානයේ සහාය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමින් භෞතික විද්‍යා අධ්‍යාපනය නගා සිටුවීම සහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN) සමඟ සහයෝගීතාවන් සවිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කරන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

"යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානයේ සහාය ශ්‍රී ලංකාවට"

ට්‍රම්ප් රහස් තොරතුරු රුසියාවට කියයි

(කොළඹ, ලංකාපුවත්) – තමා හට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවුරෝෆ් සමඟ ත්‍රස්තවාදය සහ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ සංවේදී කාරණා සාකච්ඡා කිරීමට අයිතියක් ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

"ට්‍රම්ප් රහස් තොරතුරු රුසියාවට කියයි"

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සමුද්‍රිය ආරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමකට එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ(16) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණි. මෙම ගිවිසුම මගින් ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරේ.

"ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සමුද්‍රිය ආරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමකට එයි"

පූනේ සූපර් ජේන්ස් IPL අවසන් තරඟයට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට පූනේ සුපර් ජේන්ස් කණ්ඩායම සමත් විය.

"පූනේ සූපර් ජේන්ස් IPL අවසන් තරඟයට"

තායිලන්තය ෆේස්බුක් අවහිර කිරීමට සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තය, ෆේස්බුක් සමාජ ජාලය අවහිර කිරීමට සූදානම් වේ. එරට රජ පවුලේ සාමාජිකයින් පිළිබද අපහාසාත්මක සටහන් ෆේස්බුක් සමාජ ජාලය හරහා හුවමාරු වීම ඇතුලු කරුණු කිහිපයක් මීට බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"තායිලන්තය ෆේස්බුක් අවහිර කිරීමට සූදානමක්"