නවතම Audi Q2දැන් ශ‍්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සමාගමක් වන Audi හි නවතම මාදිලිය වන Audi Q2 රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

"නවතම Audi Q2දැන් ශ‍්‍රී ලංකාවේ"

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබේ.

"පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි"

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – පෘථිවිය හා සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනීමට එක්සත් ජනපද අභ්‍යාවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය සමත් වී තිබේ.

"පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනේ"

බස් ගාස්තු වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන මස 01වනදා සිට ලංගම සහ පෞද්ගලික සියලුම මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු සියයට 6.28කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

"බස් ගාස්තු වැඩිවෙයි"

සිරියානු හමුදාවේ ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි

(කොළඹ, ලංකාපුවත්) – සිරියානු හමුදාව විසින් භාවිත කරමින් සිටි ඩ්‍රෝන යානයක් අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ.

"සිරියානු හමුදාවේ ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි"

රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීම සඳහා රජය පුළුල් වැඩකොටසක් කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

"රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීම සඳහා රජය පුළුල් වැඩකොටසක් කරනවා – ජනපති"

ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය.

"ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්"

ඩෙංගු මර්දන ඒකකයක් සෑම ආයතනයකම පිහිටුවන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කැළි කසළ ගැටලුවට සහ ඩෙංගු උවදුරට විසඳුම් සෙවීම සඳහා දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් මහජනතාව සමග අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.

"ඩෙංගු මර්දන ඒකකයක් සෑම ආයතනයකම පිහිටුවන්න – ජනපති"

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශයේ මූල්‍යාධාර 

(කොළඹ, ලංකාපුවත්) –ආපදාවෙන් විපතට පත් ශී‍්‍ර ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මුල්‍යාධාර නිල වශයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

"ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශයේ මූල්‍යාධාර "