අමරදේව අසපුව මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිවන අමරදේව අසපුවට මුල්ගල තැබීමේ මහෝත්සවය අද (28) පෙ.ව 10.00ට බත්තරමුල්ල,”අපේගම” පරිශ්‍රයේ දී පැවැත්වේ.

"අමරදේව අසපුව මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අදයි"

සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය.

"සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්"

අම්මාගේ දේහය පිටුපස ගමන් ගැනීම අද සතුටක් -හැරී කුමරු

(කොළඹ, ලංකාපුවත්) – සිය මව වූ ඩයනා කුමරියගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර පෙරට යද්දී එම දේහය පිටුපසින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබීම “සතුටක්” බව හැරී කුමරු පවසයි.

"අම්මාගේ දේහය පිටුපස ගමන් ගැනීම අද සතුටක් -හැරී කුමරු"

උසස් පෙළ විභාගයේ 02වනදාට නියමිත විෂයන් දෙකක් කල් දැමේ

(කොළඹ, ලංකාපුවත්) – ලබන මස 02 වනදාට යෙදී ඇති හජ් උත්සවය නිමිත්තෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් ලබන මස 04 වන දා දක්වා කල් දමා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

"උසස් පෙළ විභාගයේ 02වනදාට නියමිත විෂයන් දෙකක් කල් දැමේ"

නාවික හමුදා මාධ්‍ය පුටුව වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කරන ලද ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) චමින්ද වළාකුළුගේ මහතා නව පත්වීම් ලැබ මාරුවී යාමට නියමිත බැවින්, නව නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා අද(25) සිට පත් කොට ඇත.

"නාවික හමුදා මාධ්‍ය පුටුව වෙනස් වෙයි"

කලගෙඩිහේන ඉන්ධන පිරවුම් හලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ගින්නක් හට ගෙන තිබේ.

"කලගෙඩිහේන ඉන්ධන පිරවුම් හලක ගින්නක්"

ක්‍රිකට් නායකත්වය: උපුල් තරංග වෙනුවට චාමර කපුගෙදර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දැනට උප නායක වශයෙන් කටයුතු කරන චාමර කපුගෙදර පත් කර තිබේ.

"ක්‍රිකට් නායකත්වය: උපුල් තරංග වෙනුවට චාමර කපුගෙදර"

මානසික සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සුව ඇමැති සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිබද ජාත්‍යන්තර සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (25) ආරම්භ විය. රටවල් 15 ක නියෝජිතයින් මෙම සමුලුවට එක්ව සිටිති.

"මානසික සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සුව ඇමැති සැරසෙයි"

විදුලිබලය සීමාවක් නෑ – ජලාශ වල ජල මට්ටම ඉහලට

(කොළඹ, ලංකාපුවත්) – විදුලිබලය නිපදවීමට සම්බන්ධ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

"විදුලිබලය සීමාවක් නෑ – ජලාශ වල ජල මට්ටම ඉහලට"

පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) – සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

"පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්"