කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය.

"කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි"

සියපත ෆිනෑන්ස් අක්කරෙයිපත්තු නවතම ශාඛාව සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් වෙයි

(කොළඹ | ලංකාපුවත්) – දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව අක්කරපත්තු සාගම පාරේ අංක 130 දරණ ස්ථානයේ දැන් විවෘතය.

"සියපත ෆිනෑන්ස් අක්කරෙයිපත්තු නවතම ශාඛාව සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් වෙයි"

ගංවතුරින් පීඩාවට පත් මාතර දරුවන්ට රතු කුරුසෙන් පොත්

(කොළඹ | ලංකාපුවත්) – පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇතුව ගංවතුරෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පාසල් පොත් හා උපකරණ බෙදාදීම පසුගියදා (24) රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මාතර මාතර සණස ශාලාවේ දී පැවැත්වුණි.

"ගංවතුරින් පීඩාවට පත් මාතර දරුවන්ට රතු කුරුසෙන් පොත්"

පැතිකුදය රෝග තත්වය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුක්

(කොළඹ | ලංකාපුවත්) – මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත් වේ.

"පැතිකුදය රෝග තත්වය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුක්"

“සණස ඉදිරිය” ක්‍රියාන්විතයේ තවත් එක් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ආරම්භ වෙයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක හා පිළිගත් “සණස” නම් වූ දැවැන්ත ප්‍රජාමූල සංවිධානයේ ගරු නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ උදාර සංකල්පයක් වන “සණස ඉදිරිය” නම් ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 28 වන දින ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විය.

"“සණස ඉදිරිය” ක්‍රියාන්විතයේ තවත් එක් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ආරම්භ වෙයි"

නව මුහුණුවරක් එක් කරමින් Pure Gold by Tiesh සමඟ ස්ටෙෆනි අත්වැල් බැඳ ගනියි

(කොළඹ | ලංකාපුවත්) – සුවිශේෂී ශිල්පීයත්වය සහ සදාකාලික මෝස්තර සඳහා කීර්තිමත් ස්වර්ණාභරණ සන්නාමයක් වන Pure Gold by Tiesh ස්වර්ණාභරණ සමාගම විසින් සිය සන්නාම තානාපතිනිය ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට පත් කීර්තිමත් මෙන්ම විවිධ කේෂ්ත්‍රයන්ගේ දක්ෂතා දක්වන ප්‍රවීන කලා ශිල්පිණියක් වන ස්ටෙෆනි සිරිවර්ධන සාඩම්බරයෙන් යුතුව පත් කෙරේ.

"නව මුහුණුවරක් එක් කරමින් Pure Gold by Tiesh සමඟ ස්ටෙෆනි අත්වැල් බැඳ ගනියි"

මෙවර ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා” වලින් මවුන්ටන් බයිසිකල් 50 ක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 7 වැනි වරටත් සංවිධාන කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්’ධන වැඩසටහන අති සාර්’ථක ලෙස පසුගියදා නිමාවට පත්විය.

"මෙවර ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා” වලින් මවුන්ටන් බයිසිකල් 50 ක්"

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන රැසක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය ගමන්මඟේ තවත් එක් ජයග්‍රාහි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආයතනය සතු මානව සම්පතෙහි අවශ්‍යතාවය පරිදි ඔවුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතාවයෙන් වැඩිදියුණු කරනු වස් දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත.

"සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන රැසක්"

කඩවත Phoenix හෝමියෝපති රෝහල විවෘත කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

"කඩවත Phoenix හෝමියෝපති රෝහල විවෘත කෙරේ"

වසරේ පළමු සතිය තුළ සංචාරකයින් 45,000ක් ඇවිත්

(කොළඹ | ලංකාපුවත්) – මෙම වසරේ මුල් සතිය තුළදී සංචාරකයින් 45,303 ක් මෙරටට පැමිණ ඇතැයි බව සංචාරක,ඉඩම්,ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

"වසරේ පළමු සතිය තුළ සංචාරකයින් 45,000ක් ඇවිත්"