රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

(කොළඹ, ලංකාපුවත්) – විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e- commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ.

"රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්"

නැනෝ තාක්‍ෂණ ආයතනයෙන් විද්‍යා සන්නිවේදන වැඩමුළුවක්

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා සන්නිවේදනය පිළිබඳ කෙටි පාඨමාලාවක් පසුගියදා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ දී සාර්ථකව අවසන් කෙරුණි.

"නැනෝ තාක්‍ෂණ ආයතනයෙන් විද්‍යා සන්නිවේදන වැඩමුළුවක්"

එයාර්ටෙල් ලංකා තම ජාලය20% කින් ව්‍යාප්ත කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් තවදුරටත් ආයෝජනය සඳහා එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය(Board of Investments, Sri Lanka)සමග ඉකුත්දා ගිවිසුමකට අත්සන් කෙරිණි. ශ‍්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුදැනුම යටතේ එම ආයෝජන බැඳීම සිදුවිය.

"එයාර්ටෙල් ලංකා තම ජාලය20% කින් ව්‍යාප්ත කරයි"

බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටත් අවසර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පහසු වන පරිදි බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද අවසරය දීමට රජය තීරණය කර ඇත.

"බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටත් අවසර"

ගම්පෙරලියෙන් ගම්මාන වලට රුපියල් බිලියන 20ක්

(කොළඹ, ලංකාපුවත්) –රට නිවැරදි මාවතකට ගෙන ඒමට රජය දීර්ඝකාලීන ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍වසයි.

"ගම්පෙරලියෙන් ගම්මාන වලට රුපියල් බිලියන 20ක්"

ගෑස් මිල වැඩි කිරිමේ ඉල්ලීම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –ගෑස් මිල වැඩි කරන ලෙස සමාගම් කල ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

"ගෑස් මිල වැඩි කිරිමේ ඉල්ලීම ඉවතට"

ශ්‍රී ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple නමින් විදේශ වෙළදපලට

(කොළඹ, ලංකාපුවත්) –දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාව වන අතර අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසි Sri Lanka Pineapple වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

"ශ්‍රී ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple නමින් විදේශ වෙළදපලට"

වී අලෙවි මණ්ඩලයෙන් ලබන මාසයේ සිට වෙළෙදපොලට සහල්

(කොළඹ, ලංකාපුවත්) –පාරිභෝගිකයන්ට සහන සැලසීම සදහා ලබන මාසයේ සිට වෙළෙද පොලට සහල් නිකුත් කරන බව වී අලෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළේය.

"වී අලෙවි මණ්ඩලයෙන් ලබන මාසයේ සිට වෙළෙදපොලට සහල්"

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ලංකා බැංකු තුරුණු දිරිය” ණය ලාභීන් 180 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා විසිරී සිටින තරුණ ව්‍යවසායකයින් 182 ක් සඳහා මේ වන විට ණය ලබා දී ඇත.

"“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ලංකා බැංකු තුරුණු දිරිය” ණය ලාභීන් 180 ඉක්මවයි"

උදු වගා සංවර්ධන කලාපයට බීජ උදු බෙදාහැරීම අද සිට

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වව්නියාව පන්බෙයිමඩු ප්‍ර දේශයේ ස්ථාපිත කර තිබෙන උඳු වගා සංවර්ධන කළාපයට මෙතෙක් වගා නොකරන ලද පුරන් කුඹුරු අක්කර 16,000ක් යොදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

"උදු වගා සංවර්ධන කලාපයට බීජ උදු බෙදාහැරීම අද සිට"