ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා ආරම්භ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ ඉදිකෙරෙමින් පවතින චීනයේ ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා සිට නිළ වශයෙන් ආරම්භවීමට නියමිතය. ඒ සඳහා වන වෙන් කිරීම් සැප්තැම්බර් 01 දා සිට ආරම්භ කරන බවද සමාගම නිවේදනය කරයි.

"ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා ආරම්භ කෙරේ"

“NSB i Saver” හදුන්වාදීම ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver” සේවාව දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී සිදු විය.

"“NSB i Saver” හදුන්වාදීම ජනපති ප්‍රධානත්වයෙන්"

පාඩු ලැබූ ලක්සල මිලියන 4 ක් ලාභ ලබයි

(කොළඹ, ලංකාපුවත්) – 2015 වර්ශයේදී රුපියල් මිලියන 21 ක් පාඩු ලැබූ ලක්සල ආයතනය පසුගිය වර්ශයේදී (2016) රුපියල් මිලියන 4 ක ලාභයක් උපයාගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"පාඩු ලැබූ ලක්සල මිලියන 4 ක් ලාභ ලබයි"

BMW 5 කාණ්ඩයේ සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකා වෙළදපොලට හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – BMW, MINI හා Hyundai යන වර්ගයලට අයත් වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීම සදහා බලය හිමි නියෝජිත ආයතනය වන Prestige Automobile Pvt. Ltd විසින් අගෝස්තු 10 වනදා BMW 5 කාන්ඩයට අයත් ප්ලග් ඉන් හයිබ්‍රිඩ් වර්ගයේ අතිසුඛොපභෝගී මෝටර් රථ ශ්‍රී ලංකා වෙලද පොලට හදුන්වා දෙනු ලැබීය.

"BMW 5 කාණ්ඩයේ සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකා වෙළදපොලට හදුන්වා දෙයි"

යාල වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක්

(කොළඹ, ලංකාපුවත්) – යාල ජාතික වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. මෙම වනෝද්‍යානය අනාගත පරපුරට දර්ශනීය වනාන්තරයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.

"යාල වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක්"

ආනයනික සීනි බදු ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 08.00කින් වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කළේය.

"ආනයනික සීනි බදු ඉහළට"

ශ්‍රී ලංකන් මෙහෙයුම් සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක ගුවන් තොටුපළේ නීති විරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රී ලංකන් මෙහෙයුම් සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කරයි.

"ශ්‍රී ලංකන් මෙහෙයුම් සාර්ථකයි"

දකුණු කොරියාව තුළ ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට හොඳ රැකියා වෙළෙඳපලක්

(කොළඹ, ලංකාපුවත්) – මෑත ඉතිහාසයේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් විදේශ ගත වූ වැඩිම වර්ෂය ලෙස 2016 වර්ෂය හැදින්විය හැකි බවත් එය ප්‍රමාණාත්මකව 6,635ක් වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"දකුණු කොරියාව තුළ ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට හොඳ රැකියා වෙළෙඳපලක්"

ලබන වසරේ අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කරන්න – මුදල් අමාත්‍යාංශය

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසර සඳහා වන අයවැය, කාර්ය සාධනය පදනම් කරගෙන පිළියෙළ කිරීමට රජය තීරණය කර ඇති බැවින් සියලුම අමාත්‍යාංශ තම ව්‍යාපෘති යෝජනා මඟින් ප්‍රතිලාභීන්ට සහන සලසන්නේ කෙසේදැයි ව්‍යාපෘති නිමැවුම් පිළිබඳ දත්ත ඇතුළත් කොට ඒවා ඉදිරිපත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

"ලබන වසරේ අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කරන්න – මුදල් අමාත්‍යාංශය"

CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනපති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට වැවිලි කර්මාන්තයේ ප‍්‍රවර්ධනය අරමුණු කර ගනිමින් පැවැත්වෙන CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

"CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනපති විවෘත කරයි"