සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා තිබෙනවා – මුදල් ඇමති

(කොළඹ, ලංකාපුවත්) – තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා තිබෙනවා – මුදල් ඇමති"

SEA ASIA ජාත්‍යන්තර නාවික සමුළුවට ඇමති අර්ජුන

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරුවේ පැවැත්වෙන Sea Asia නාවික සමුළුවට (Sea Asia Maritime Conference) වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්වේ.

"SEA ASIA ජාත්‍යන්තර නාවික සමුළුවට ඇමති අර්ජුන"

සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් වැඩි දියුණු කර මහජන විනෝදය උදෙසා සේවා සැපයීම ආරම්භ කර ඇත.

"සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වෙයි"

අද ගුවන් කාලසටහනේ ‍වෙනස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කර සිටියි.

"අද ගුවන් කාලසටහනේ ‍වෙනස් වීමක්"

2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මුදල් ඇමතිට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ(26) භාරදෙනු ලැබීය.

"2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මුදල් ඇමතිට"

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් දේශීය කර්මාන්ත කරුවන්ට විදේශීය පුහුණු සඳහා ආධාර

(කොළඹ, ලංකාපුවත්) – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මුම්බායි හි ඉන්දියානු ඇසුරුම් ආයතනය (Indian Institute of Packaging) විසින් පවත්වනු ලබන ඇසුරුම් නිර්මාණකරණය හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ නිපුනතා සංවර්ධන පාඨමාලාව හැදෑරීම සඳහා දේශීය කර්මාන්තකරුවන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

"කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් දේශීය කර්මාන්ත කරුවන්ට විදේශීය පුහුණු සඳහා ආධාර"

ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

"ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්"

රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට මහජන බැංකුවෙන් ස්වශක්ති ණය

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිරිනමන ස්වශක්ති ණය යෝජනා ක්‍රමයට මහජන බැංකුව සක්‍රීයව දායක වෙමින් මහජන බැංකුව සිය 730 කට අධික ශාඛා ජාලය මගින් ණය මුදල් නිකුත් කරයි. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් ව්‍යවසායකයින් වෙත ණය මුදල් ප්‍රදානය කිරිම මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් පසුගියදා නුවරඑළිය ශාඛාවේදි සිදුකෙරිණි.

"රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට මහජන බැංකුවෙන් ස්වශක්ති ණය"

වරාය අධිකාරිය රු. බිලියන 11 ක ඓතිහාසික ලාභයක් උපයයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වර්ෂයට සාපේක‍ෂව 2016 වර්ෂයේ දී සියලූ බදු ගෙවීම් වලින් පසු 83%ක ලාභයක් ලබා ඇත. එය රු. බිලියන 11ක් වූ අතර, ඉන් බිලියන 02ක් අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම තුළින් උපයාගෙන ඇත. මේ හේතුවෙන් අන් කවර වසරකටත් වඩා වැඩි ප්‍රසාද දීමනා මුදලක් සියලූ සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදීමට හැකියාව ලැබිණි.

"වරාය අධිකාරිය රු. බිලියන 11 ක ඓතිහාසික ලාභයක් උපයයි"