“වෙදැස 2018” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “වෙදැස 2018” වෛද්‍ය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

"“වෙදැස 2018” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ"

ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

(කොළඹ, ලංකාපුවත්) – අර්තාපල් හා ළුනු ආනයනයේදි පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් අඩුකර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබේ.

"ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට"

අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද සිට ක්‍රියාත්මක වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වනු ඇත.

"අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද සිට ක්‍රියාත්මක වෙයි"

ඩර්ඩන්ස් රෝහල, දරුණු හදිසි හෘදයාබාධ කාර්යක්ෂමව පාලනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඩර්ඩන්ස් රෝහල, දරුණු හදිසි හෘදයාබාධ කාර්යක්ෂමව පාලනය කරයි.

"ඩර්ඩන්ස් රෝහල, දරුණු හදිසි හෘදයාබාධ කාර්යක්ෂමව පාලනය කරයි"

මහ කන්නය තුළ පොහොර හිඟයක් ඇති නොවීමට වගා බලා ගන්නැයි ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –2018 / 2019 මහ කන්නය මේ වනවිට ආරම්භ වී ඇති අතර කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 08ක් ඉක්මවූ කුඹුරු ප්‍රමාණයක් මෙවර වී වගාව සඳහා අස්වැද්දීමේ කටයුතු මේ වනවිට අරඹා ඇත.

"මහ කන්නය තුළ පොහොර හිඟයක් ඇති නොවීමට වගා බලා ගන්නැයි ඇමතිගෙන් උපදෙස්"

Trina Solar ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – බලශක්ති විසදුම් සැපයීමෙහිලා ජාත්‍යන්තර නායකත්වය උසුලන Trina Solar එහි සූර්ය බලශක්ති පද්ධතියවන Trinahome ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

"Trina Solar ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි"

“PMB Rice” පළමු ඇසුරුම ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"“PMB Rice” පළමු ඇසුරුම ජනපතිට"

පැණි දොඩම් කලාපයක් බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේබිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

"පැණි දොඩම් කලාපයක් බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ"

අධිසුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) – මෙයින්ෂිෆ් -3 (MV. MEIN SCHIFF 3) අධිසුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 26 වැනිදා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු විය. මගීන් 2,430ක් හා 995 ක කාර්ය මණ්ඩලයක් සමගින් කොළඹ වරාය වෙත සිදුකරන ලද ප්‍රථම ආගමනයයි.

"අධිසුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට"

2.0, 2018 විද්‍යා ප්‍රබන්ධ ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) –ලයිකා නිෂ්පාදන සුභාස්කරන් විසින් නිෂ්පාදිත 2.0, ත්‍රිමාණ විද්‍යා ප්‍රබන්ධ බ්ලොක්බස්ටර් චිත්‍රපටය 2018 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා කරන චිත්‍රපටය ලෙස ඇස්තමේන්තු කර ඇති අතර හෙට (29) සිට එහි 3D සහ 2D චිත්‍රපට ඊ ඒ පී සිනමාහල් හරහා එළිදැක්වේ.

"2.0, 2018 විද්‍යා ප්‍රබන්ධ ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට ශ්‍රී ලංකාවේ"