මහජන බැංකුවට නව සභාපතිනියක්

(කොළඹ, ලංකාපුවත්) –මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි භාරගන්නා ලදි.

"මහජන බැංකුවට නව සභාපතිනියක්"

එළවළු මිළ ගණන් ඉහළයාම දෙසැම්බර් අවසන් වෙන තෙක්ම

(කොළඹ, ලංකාපුවත්) – එළවළු මිල ගණන් ඉහළ යාම දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

"එළවළු මිළ ගණන් ඉහළයාම දෙසැම්බර් අවසන් වෙන තෙක්ම"

ඇරිමැක් ඩිජිටල් දැන්වීම් සහ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරමින් ‘WynkAR’ හදුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඇරිමැක් ඩිජිටල් ආයතනය විසින් දැන්වීම් සහ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවන්ත පෙරළියක් ඇති කරමින් ඕෆ්ලයින් සහ ඔන්ලයින් දැන්වීම්කරණය අතර සීමාවන් ඉවත් කරන ස්මාර්ට් ෆෝන් සදහා මෙරට පවත්නා එකම ඔග්මෙන්ටඩ් රියලටි ප්ලැට්ෆෝමය වන ‘WynkAR’ හදුන්වාදෙන ලදි.

"ඇරිමැක් ඩිජිටල් දැන්වීම් සහ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරමින් ‘WynkAR’ හදුන්වාදෙයි"

‘සම්පත් සවිය‘ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මෙරට නැගී එන තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම උදෙසා සම්පත් බැංකුවේ ‘සම්පත් සවිය‘ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ‘නව වයාපාර ආරම්භ කිරීම‘ පිළිබඳ එක් දින වැඩමුළුවක් සම්පත් බැංකුව විසින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ගාල්ල ප්‍රාදේශීය වාණිජ මණ්ඩලය සමඟ එකමුතුව පසුගියදා ගාල්ල නගරයේ දී සාර්ථකව පවත්වන ලදී.

"‘සම්පත් සවිය‘ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කිරීමට පියවර"

අස්වනු පුරෝකථනයකට කෘෂි ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාව සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

"අස්වනු පුරෝකථනයකට කෘෂි ඇමතිගෙන් උපදෙස්"

රාජ්‍ය වියදම් ලබාදීමේ ගැටලුවක් නැහැ – මුදල් අමාත්‍යංශ ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ රාජ්‍ය අංශයේ සියලු සංවර්ධන හා මහජන සේවා සඳහා අවශ්‍ය මුදල් ලබාදීමේ කිසිඳු ගැටලුවක් මතුවී නැතැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය.

"රාජ්‍ය වියදම් ලබාදීමේ ගැටලුවක් නැහැ – මුදල් අමාත්‍යංශ ලේකම්"

IOC ඉන්ධන මිලත් පහල දමයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් පහත හෙළිමට පියවර ගෙන තිබේ.

"IOC ඉන්ධන මිලත් පහල දමයි"

ශ්‍රී ලංකන් සභාපති පුටුවේ යළි වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස් විතානගේ මහතා පත් කර තිබේ.

"ශ්‍රී ලංකන් සභාපති පුටුවේ යළි වෙනසක්"

කෘතීම කාච බද්ධ කිරී‍මේ ශල්‍යකර්ම චීන වෛද්‍යවරුන්ගෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ රෝගීන් සිය දෙනකුගේ ඇසේ සුද ඉවත් කර කෘතීම කාච බද්ධ කීරීමේ ශල්‍යකර්ම 100ක් නාරාහේන්පිට ලංකා හොස්පිටල් (2018.11.8 හා 9) සිදුකෙරුණි.

"කෘතීම කාච බද්ධ කිරී‍මේ ශල්‍යකර්ම චීන වෛද්‍යවරුන්ගෙන්"