කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල පිළිබඳ දිවයිනේ සියලුම දිසාපතිවරු දැනුම්වත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ අපි වවලයි – අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලට අදාල ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලීම් කළේ ය.

"කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල පිළිබඳ දිවයිනේ සියලුම දිසාපතිවරු දැනුම්වත් කරයි"

පොහොර බෙදාහැරීමේ දී වංචා නැති එකම දිස්ත්‍රික්කය යාපනය – කෘෂිකර්ම ඇමති

(කොළඹ, ලංකාපුවත්) –පොහොර බෙදා හැරීමේ දී සිදුවන දූෂණ හා වංචා නැති එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බවත්, වැඩිම දූෂණයක් සිදුවන්නේ අම්පාරේ දිස්ත්‍රික්කය තුළ බවත් රහස්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"පොහොර බෙදාහැරීමේ දී වංචා නැති එකම දිස්ත්‍රික්කය යාපනය – කෘෂිකර්ම ඇමති"

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක් උපයාගෙන ඇතැයි, කුරුඳු පර්යේෂණායතනය පවසයි.

"කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්"

ඇලුමෙක්ස් පූර්ණ ස්වයංක‍්‍රීය ඇලුමීනියම් හැඩගැස්වීමේ කම්හල තරඟකාරීත්වයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඇලුමීනියම් හැඩගැස්වීමේ නිෂ්පාදක ඇලුමෙක්ස් පසුගියදා ශ්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය ඇලුමීනියම් හැඩගැස්වීමේ කම්හල සහ පේටන්ට් බලපත‍්‍ර සහිත SAT Travisan CUBE තාක්ෂණය සඳහා දකුණු ආසියාවේ ප‍්‍රථම සිරස් පවුඩර් ආලේපන පහසුකම ජා ඇල ඒකලදී විවෘත කළේය.

"ඇලුමෙක්ස් පූර්ණ ස්වයංක‍්‍රීය ඇලුමීනියම් හැඩගැස්වීමේ කම්හල තරඟකාරීත්වයට සූදානම්"

කෘෂි ඇමැති TEJC අඹ ප්‍රභේදය නිර්මාණය කළ තෝමස් එල්ලාවල හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –පලතුරු ලොවේ පෙරළියක් සිදු කළ TEJC අඹ ප්‍රභේදය නිර්මාණය කළ තෝමස් එල්ලාවල මහතා ජාතියට කළ සේවාව වෙනුවෙන් උපහාර පිදීමට සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"කෘෂි ඇමැති TEJC අඹ ප්‍රභේදය නිර්මාණය කළ තෝමස් එල්ලාවල හමුවෙයි"

ටෙනාගා මෝටර් රථ ගාල් කිරීමේ ගෙවීම් සදහා ප‍්‍රීමි ඩිජිටල් බැංකුව තෝරාගනියි

දකුණු ආසියාවේ විශාලතම වාහාන ගාල් කිරීමේ කලමණාකරන සමාගම වන ටෙනාගා කාර් පාර් ක් පසුගියදා සිය ගෙවීමේ සහකරුවෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඩිජිටල් බැංකුව වන ප‍්‍රීමි (FriMi) සමග සම්බන්ධ විය.

"ටෙනාගා මෝටර් රථ ගාල් කිරීමේ ගෙවීම් සදහා ප‍්‍රීමි ඩිජිටල් බැංකුව තෝරාගනියි"

ගම්පෙරළියෙන් මාතරට මිලියන 1400ක්

(කොළඹ, ලංකාපුවත්) –ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 බැගින් මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 07 සඳහා රුපියල් මිලියන 1400 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.

"ගම්පෙරළියෙන් මාතරට මිලියන 1400ක්"

ප්‍රථමවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා – මහබැංකු අධිපති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පළමු වරට පැන්ඩා සහ සමුරායි බැඳුම්කර නිකුත් කරනු ඇති බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

"ප්‍රථමවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා – මහබැංකු අධිපති"

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැළසුම් 783ක් දිවයින පුරා

(කොළඹ, ලංකාපුවත්) – 2018 අගෝස්තු මස වන විට, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ( SEDD ) විසින් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ”තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාරසැළසුම් 783ක් සකස් කර ඇත.

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැළසුම් 783ක් දිවයින පුරා"

යාල වනෝද්‍යානයේ කලාපයක් දෙමසකට වැසේ

(කොළඹ, ලංකාපුවත්) –යාල ජාතික වනෝද්‍යානය මාස 02 ක කාලයක් වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"යාල වනෝද්‍යානයේ කලාපයක් දෙමසකට වැසේ"