බදු ප්‍රතිශතවල වෙනසක් නැහැ – මුදල් අමාත්‍යංශය

(කොළඹ, ලංකාපුවත්) –ආදායම් බදු හෝ උපයනවිට බද්ද ගණනය කිරීමේ ප්‍රතිශතය වෙනසක් කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

"බදු ප්‍රතිශතවල වෙනසක් නැහැ – මුදල් අමාත්‍යංශය"

ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව්මහල් ගබඩා සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලුතින් ඉදිකරන ලද සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) පෙරවරුවේ විවෘත කෙරිණි.

"ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව්මහල් ගබඩා සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ"

තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ඇරඹිමට සියල්ල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ආර්ම්භ කිරීමට නියමිතය. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි බත්මැඩිල්ල අමුණට ඉහළින් උමාඔය හරස් කර යෝජිත තල්පිටිගල ජලාශය ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

"තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ඇරඹිමට සියල්ල සූදානම්"

“සුහුරු බෝග ආරක්ෂණ ව්‍යාපෘතිය” සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –අප රටේ ගොවිජනතාව විසින් වගා කරන බෝගවලින් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක් සතුන්ගෙන් වන හානි නිසා විනාශයට පත් වේ.විශේෂයෙන්ම අලියා , රිලවු, වඳුරෝ, වල් ඌරා, ඉත්තෑවා සහ මොණරා මෙන්ම දඩු ලේන්නු ද බහුලව වගා හානි සිදු කරන සතුන් වෙති.

"“සුහුරු බෝග ආරක්ෂණ ව්‍යාපෘතිය” සාර්ථකයි"

ගොවීන්ට හිගයකින් තොරව ජලය ලබා දීමට පියවර – කෘෂි ඇමති

(කොළඹ, ලංකාපුවත්) – “වැව් දහසක්- ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ අපේ රටේ නටබුන් බවට පත්වෙමින් තිබෙන මහා වැව් පද්ධතිය යළි ප්‍රතිසංවර්ධනය කර අපේ ගොවි ජනතාවට දෙකන්නයම වගා කළ හැකි වන අයුරින් ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

"ගොවීන්ට හිගයකින් තොරව ජලය ලබා දීමට පියවර – කෘෂි ඇමති"

නියඟය බලපෑ ප්‍රදේශවල කන්තාවන් ලබාගෙන ඇති ණය සඳහා සහන

(කොළඹ, ලංකාපුවත්) –නියඟය බලපෑ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් මූල්‍ය හ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා සහන ලබාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

"නියඟය බලපෑ ප්‍රදේශවල කන්තාවන් ලබාගෙන ඇති ණය සඳහා සහන"

රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –1935 වසරේ ඉදි වු ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ ඉදිරි 2030 වසරේ අවශ්‍යතාවයන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලීනව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

"රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කෙරේ"

දෙහිවල සත්තුවත්තෙන් රු. මිලියන 69.80ක ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය පසුගිය මාස හය තුළ දී පමණක් දෙස් විදෙස් නරඹන්නන්ගෙන් රුපියල් මිලියන 69.80ක ආදායමක් ලබාගෙන අති අතර නරඹන්නන් 488153 දෙනෙක් පැමිණ තිබේ.

"දෙහිවල සත්තුවත්තෙන් රු. මිලියන 69.80ක ආදායමක්"

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – එන්ජින් ධාරිතාවය 1000 කට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට සංශෝධනය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සදහන් කළේය.

"එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු ඉහළට"

වඳවිමේ තර්ජනයට ලක්වු මත්ස්‍යයින් සුරැකීමට පියවරක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට ආවේනික වදවියාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හදුනාගෙන එම මත්ස්‍ය විශේෂ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මෙම මත්ස්‍ය විශේෂ හදුනාගැනීම සහ එම මත්ස්‍යයින් රැකගැනීමේ විශේෂ වැඩපිළිවෙල ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරයි.

"වඳවිමේ තර්ජනයට ලක්වු මත්ස්‍යයින් සුරැකීමට පියවරක්"