මධ්‍යම රාත්‍රියෙන් වෙනස් වූ ඉන්ධන මිල ගණන්

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ

"මධ්‍යම රාත්‍රියෙන් වෙනස් වූ ඉන්ධන මිල ගණන්"

ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක ඉහළ අගයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රු. බිලියන 31 ක් දක්වා ඉහළ අගයක් ලබා ගෙන තිබෙන බවත්, එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම අගය වන බවත්, ඉදිරි මාස 06 තුළ සතොස ආදායම් තත්ත්වය තව දුරටත් වැඩි කර ගැනීමට සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයටත් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

"ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක ඉහළ අගයක්"

ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රථමවරට කුකුඵ අපද්‍රව්‍ය භාවිතා කරමින් දර වෙනුවට බලශක්ති ආදේශකයක් නිෂ්පාදනයට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ දැවැන්තයා බවට පත් වී සිටින ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය, උසස් ප‍්‍රමීතිය, සෞඛ්‍යාරක්‍ෂිතභාවය, නවීන තාක්‍ෂණය සහ පරිසර සුරක්‍ෂිතභාවය පිළිබද කැප වූ ආයතනයකි.

"ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රථමවරට කුකුඵ අපද්‍රව්‍ය භාවිතා කරමින් දර වෙනුවට බලශක්ති ආදේශකයක් නිෂ්පාදනයට සැරසෙයි"

සන්ෂයින් හෝල්ඩින්ස් කෘෂිකර්ම සහ සෞඛ්‍ය ක්‍ෂ්ත‍්‍රයේ විශිෂ්ටයින් සම්මානයට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපරයක් ලෙස හැදින්විය හැකි සන්ෂයින් හෝලිඩින්ස් හි කෘෂිකර්ම සහ සුවසේවා ක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ට සේවක සේවිකාවන් ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්විය.

"සන්ෂයින් හෝල්ඩින්ස් කෘෂිකර්ම සහ සෞඛ්‍ය ක්‍ෂ්ත‍්‍රයේ විශිෂ්ටයින් සම්මානයට"

ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 5 සහ 2.3 මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) – කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල ද අඩුකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 5 සහ 2.3 මිල පහළට"

ප්ලේන්ටියට අවම මිලක්

(කොළඹ, ලංකාපුවත්) –ගෑස් මිළ රුපියල් 138කින් පහල දැමිමත් සමඟ ප්ලේන්ටියක මිල රුපියල් 15 දක්වා අඩු කිරිමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

"ප්ලේන්ටියට අවම මිලක්"

යූරෝ 4 ඉන්ධන අද සිට වෙළෙදපොළට

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් රථ සඳහා භාවිතා කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් සඳහා යූරෝ 4 (Euro 4) ප්‍රමිතියේ ඉන්ධන නිකුත් කිරීම අද(02) ආරම්භ විය.

"යූරෝ 4 ඉන්ධන අද සිට වෙළෙදපොළට"

දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්

(කොළඹ, ලංකාපුවත්) –2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

"දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්"

උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක්- උඳු ආනයන බද්ද ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.

"උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක්- උඳු ආනයන බද්ද ඉහළට"

යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.

"යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්"