(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය භාණ්ඩාගාරය වෙත බරක් නොවී වැඩිම ආදායමක් ලබා දෙන අමාත්‍යංශයක් බවට මේවන විට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය කියා සිටියි.
"වැඩිම ආදායමක් උපයන අමාත්‍යංශයක් බවට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පත්වෙයි"Category: Business
(කොළඹ, ලංකාපුවත්) – ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
"ආයෝජන සඳහා බදු සහන වැඩපිළිවෙළක්"(කොළඹ, ලංකාපුවත්) –කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්තහිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.
"“නැවුම් පළතුරු අපනයනය” පිළිබඳ එක් දින වැඩසටහනක්"(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලබා දීමට අවශ්‍ය තරම් තොග ලංකා සතොස ශාකා වෙත නිකුත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
"වෙසක් සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු හිගයකින් තොරව ලංකා සතොසෙන්"(කොළඹ, ලංකාපුවත්) – පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ තැඹිලි මිල ඉහළ ගොස් තිබේ.
"වියළි කාලගුණයත් සමඟ තැඹිලි මිල ඉහළට"(කොළඹ, ලංකාපුවත්) – දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු ලබාගත හැකි ප්‍රථම සංචාරක තොරතුරු මාර්ග උපදේශ යන්ත්‍රයක් උතුරු මැද පළාත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාපනය කෙරේ.
"සංචාරක තොරතුරු මාර්ග උපදේශන යන්ත්‍රයක් උතුරු මැදින්"(කොළඹ, ලංකාපුවත්) – දැනට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
"රු. 5000 නෝට්ටුව අවලංගු කිරීමට තීරණය කර නැහැ – මහ බැංකුව"(කොළඹ, ලංකාපුවත්) – ඩොලර් මිලියන 125 ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක නව ව්‍යවසායකත්ව ව්‍යාපෘති වැඩසටහන යටතේ මේ වන විට නව ව්‍යවසායකත්ව යෝජනා 1,500ක් පමණ ලැබී ඇති බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා පවසයි.
"නව ව්‍යවසායකත්ව යෝජනා 1,500ක්"(කොළඹ, ලංකාපුවත්) – මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා වරාය අධිකාරියේ දායකත්වය ලබා දීම දෙවිනුරින් ආරම්භ කිරීමට හැකි වූ බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ දෙවිනුවර ප්‍රදීපාගාරය යළිත් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
"සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට වරාය අධිකාරියේ දායකත්වය දෙවිනුවරින්"(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායෙල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියාලාභීන් සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් පසුගියදා කෙරිණි.
"ඊශ්‍රායල් රැකියාලාභීන්ට ගුවන් ටිකට්පත්"