“ග්‍රාම ශක්ති” නිවාස වැඩපිළිවෙළට ඉහළ ප්‍රමුඛතාවයක්

(කොළඹ, ලංකාපුවත්) –දැනට ස්ථීර නිවාස නොමැතිව තාවකාලික කූඩාරම් හා පැල්පත්වල දිවි ගෙවන ඉතා දිළිඳු පවුල්වලට නිවාස ලබාදීම සඳහා දියත් කළ “ග්‍රාම ශක්ති” නිවාස වැඩපිළිවෙළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ලෙස පුළුල් කර ඇත.

"“ග්‍රාම ශක්ති” නිවාස වැඩපිළිවෙළට ඉහළ ප්‍රමුඛතාවයක්"

“බිස්නස් ටුඩේ ටොප් 30” සම්මාන උළෙල

(කොළඹ, ලංකාපුවත්) –”බිස්නස් ටුඩේ ටොප් 30″(Business Today TOP 30) සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ෂැන්ග්‍රිලා හෝටලයේ දී ඊයේ (20) පැවත්විණි.

"“බිස්නස් ටුඩේ ටොප් 30” සම්මාන උළෙල"

පාරිභෝගික ආරක්‍ෂාව වෙනුවෙන් උත්සව සමයේ විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – පාරිභෝගිකයින්ට වෙළෙඳපලේ දී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පියවර ගෙන ඇත.

"පාරිභෝගික ආරක්‍ෂාව වෙනුවෙන් උත්සව සමයේ විශේෂ වැඩපිළිවෙලක්"

ඉන්ධන ගැන ගැටළුවක් ඇත්නම් කියන්න දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන හිඟයක් ඇති බවට පැතිර යන අසත්‍ය කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"ඉන්ධන ගැන ගැටළුවක් ඇත්නම් කියන්න දුරකථන අංකයක්"

රාජ්‍ය සේවකයන්ටත් සහන මිලට පොල්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් සඳහා පොල් ලබා දීමේ වැඩසටහනක් රජයේ වැවිලි සමාගම් විසින් ආරම්භ කර තිබේ.

"රාජ්‍ය සේවකයන්ටත් සහන මිලට පොල්"

ආර්ථිකය දියුණු කිරීමට ඉදිරිපත් කළ හැකි අය වැයක්

(කොළඹ, ලංකාපුවත්) –   මේපාර අය වැය ඉදිරිපත් කිරීමේදී අපිට අත්පුඩි ගැසීමට කාරණා තිබුණේ නෑ. විසල් ගහන්න දේවල් තිබුණේ නෑ. හැබැයි වසර හතලිහක් විවෘත ආර්ථිකය ගත කරලා ඉදිරිපත් කරන අය වැයේදී ආයෝජන ඉහළ දැමීමට, ආර්ථිකය දියුණු කිරීමට ඉදිරිපත් කළ හැකි අය වැයක් ලෙස මෙය අගය කරන්න පුලුවන් බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

"ආර්ථිකය දියුණු කිරීමට ඉදිරිපත් කළ හැකි අය වැයක්"

කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය ජනපති අතින් විවෘත වේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග‍්‍රිලා හෝටලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) දහවල් විවෘත කෙරිණි.

"කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය ජනපති අතින් විවෘත වේ"

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ නව සභාපතිවරයා ලෙස නීතීඥ ලලිත් පීරිස් මහතා නාවල පිහිටි එම ආයතනයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු ඊයේ(15) ආරම්භ කළේය.

"ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියට නව සභාපතිවරයෙක්"

‘Purple Fashionista’මනුෂ්‍යත්වයේ ඉසව්ව සමග එක්වෙමින් Glow සිය‘Inner Beauty’සංකල්පය සවිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – සමට පෝෂණීය රැකවරණය ලබාදෙන නිෂ්පාදන අතරේ, පුරෝගාමී සන්නාමයක් වන Glow, පසුගියදා පැවැති Purple Fashionista’ coffee morning ඉසව්වේ දී මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත දෙකක් සමග අත්වැල් බැදගනිමින් මහගු සමාජ සත්කාරයක් උදෙසා ක්‍රියාත්මක විය.

"‘Purple Fashionista’මනුෂ්‍යත්වයේ ඉසව්ව සමග එක්වෙමින් Glow සිය‘Inner Beauty’සංකල්පය සවිගන්වයි"