වී මණ්ඩලයේ සියලු සහල් ළගඳීම සතොසට

(කොළඹ, ලංකාපුවත්) – වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ඇති සියලු වී තොග, සහල් කොට වෙළෙදපොළට නිකුත් කරන බව එහි සභාපති එම්. බී. දිසානායක මහතා සදහන් කරයි.

"වී මණ්ඩලයේ සියලු සහල් ළගඳීම සතොසට"

සීගිරියට එන සංචාරකයන්ට නව ආරක්ෂණ ක‍්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදේස් සංචාරකයන් බඹර ප‍්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා නව ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කර තිබේ.

"සීගිරියට එන සංචාරකයන්ට නව ආරක්ෂණ ක‍්‍රමයක්"

බෙන්තොටට – ජපානයෙන් මහා පරිමාණ හෝටල් සංකීර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත‍්‍රික්කයේ අහුංගල්ල හා බෙන්තොට අතර ප‍්‍රදේශය මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ජපානයේ බන්සේ (Bansei Group) ආයතනය ඉදිරිපත් ව ඇත.

"බෙන්තොටට – ජපානයෙන් මහා පරිමාණ හෝටල් සංකීර්ණයක්"

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක දුම්රිය ස්ථානවලටත්

(කොළඹ, ලංකාපුවත්) – මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් පසුගියදා මීරිගම දුම්රිය ස්ථානයේදී පසුගියදා (23) විවෘත කෙරිණි.

"මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක දුම්රිය ස්ථානවලටත්"

නව බදු පනතින් අර්ධ සාධක අරමුදලට බලපෑමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නව ආදායම් බදු පනත් කෙටුම්පත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පත මඟින් අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

"නව බදු පනතින් අර්ධ සාධක අරමුදලට බලපෑමක් නැහැ"

තරු පන්තියේ හෝටල් ජනතාවට විවර වන ආහාර ප්‍රදර්ශනය හා සැණකෙලිය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සියළුම තරු පන්තියේ හෝටල් සාමාන්‍ය ජනතාවට විවෘත වන තරු පහේ ආහාර ප්‍රදර්ශනය සහ සැණකෙලිය අද(24) ආරම්භ වේ.

"තරු පන්තියේ හෝටල් ජනතාවට විවර වන ආහාර ප්‍රදර්ශනය හා සැණකෙලිය අද සිට"

ශ්‍රී ලංකා ආර්ථිකය ධනාත්මක වර්ධනයක – ලෝක වෙළෙද සංවිධානය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව ලෝක වෙළෙඳ සංවිධානය සදහන් කරයි. සිය නවතම සමීක්‍ෂණ වාර්තාව මඟින් එම සංවිධානය මේ බව හෙළිකර ඇත.

"ශ්‍රී ලංකා ආර්ථිකය ධනාත්මක වර්ධනයක – ලෝක වෙළෙද සංවිධානය කියයි"

EL TORO දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – EL  TORO  Roofing සමාගම මෙරට ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දීමට කටයුතු කරයි.

"EL TORO දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දෙයි"

විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’

(කොළඹ, ලංකාපුවත්) –  තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වූ ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් තැබූ ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල සටහන් ක්‍රිකට් ලෝලීන් අතරෙහි කතා බහකට ලක් වෙමින් පවති.

"විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’"

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – මුදල් මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති වශයෙන් සී.ජේ.සී. සිරිවර්ධන මහතා පත් කර තිබේ.

"මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙක්"