ලංකා අයි. ඕ. සී. සමාගමෙන් අපදා සහන ගිණුමට රුපියල් මිලියන 05ක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ලංකා අයි. ඕ. සී සමාගමෙන් රුපියල් මිලියන 5ක් පිරිනමා ඇත.

"ලංකා අයි. ඕ. සී. සමාගමෙන් අපදා සහන ගිණුමට රුපියල් මිලියන 05ක්"

CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නැවත ගොඩනගන ලද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින් සමරසිංහ මහතා අතින් ඊයේ(31) විවෘත විය.

"CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර විවෘත කෙරේ"

සතොස රටඉඳි ටොන් 150ක් මිලදී ගනියි

(කොළඹ, ලංකාපුවත්) –රාමලාන් උත්සව සමයට සෞදි අරාබියානු රජයෙන් පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට රටඉඳි මෙට්‍රික් ටොන් 150ක ප්‍රමාණයක් ලැබී තිබේ.

"සතොස රටඉඳි ටොන් 150ක් මිලදී ගනියි"

කාලගුණය නිසා මාළු ගණන් උස්සයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ මාළු වෙළඳාමට ඉහළ ඉල්ලුමක් තිබුණද මසුන් ඇල්ලීමේදී ඇති වන බාධා හේතුවෙන් මාළු ඉල්ලුමට සැපයීමේ නොහැකියාවක් ඇතිව තිබෙන බවට උතුරේ ධීවර සංගම් පවසයි.

"කාලගුණය නිසා මාළු ගණන් උස්සයි"

ආයෝජනයට සුදුසුම දූපත් රාජ්‍යය ශ්‍රී ලංකාවයි – බ්‍රිතාන්‍යය එෆ් ඩී අයි සඟරාව

(කොළඹ, ලංකාපුවත්) – දූපත් රාජ්‍යයන් අතරින් ආනාගතයේදී ආයෝජනයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ එෆ් ඩී අයි සඟරාව සදහන් කරයි. දූපත් රාජ්‍ය 27ක් යොදා ගනිමින් එම සගරාව සිදුකළ ගවේෂණයකට අනුව හෙලිවී ඇත්තේ අනාගතයේ දී වඩාත් ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගා ගත හැකි සාධක පවතින රට ශ්‍රීලංකාව බවය.

"ආයෝජනයට සුදුසුම දූපත් රාජ්‍යය ශ්‍රී ලංකාවයි – බ්‍රිතාන්‍යය එෆ් ඩී අයි සඟරාව"

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

"ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට"

ධීවර අංශයෙන් රැකියා 120,000ක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් රැකියා 120,000ක් ලබා දීමට සූදානම් වේ.

"ධීවර අංශයෙන් රැකියා 120,000ක්"

සතොස විකුණන්නේ නැහැ – ඇමති රිෂාඩ් බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – හේමාස් හෝ වෙනත් කිසිදු පුද්ගලික ආයතනයකට සතොස ආයතනය කිසිවිටෙකත් නොවිකුණන අතර සතොස ශාකා ජාලය පුළුල් කිරීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 1100 ක් තම අමාත්‍යාංශය වැය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

"සතොස විකුණන්නේ නැහැ – ඇමති රිෂාඩ් බදියුදීන්"

චීන ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක්

(කොළඹ, ලංකාපුවත්) – චීන ආයෝජකයින් වෙනුවෙන් විශේෂ කර්මාන්ත කලාපයක් මෙරට ස්ථාපිත කරන ලෙස චීනයේ ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ප්‍රාන්තයේ ආයෝජකයින් රැසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ඉල්ලලා සිටියේය.

"චීන ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක්"

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල සාකච්ඡාව අවසන්වීමෙන් පසු දෙරට අතර වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතය.

"ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි"