ශ්‍රී ලංකාව ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට

(කොළඹ, ලංකාපුවත්) –ලෝක බැංකුවේ ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

"ශ්‍රී ලංකාව ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට"

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය උත්කර්ෂවත්ව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද(05)උදෑසන චීනයේ ශංහැයි නගරයේදී ආරම්භ විය.

"චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය උත්කර්ෂවත්ව ඇරඹේ"

ප්ලේන්ටියක සහ දිවා ආහාර පැකට් එකක මිල පහලට

(කොළඹ, ලංකාපුවත්) – ආහාර පැකැට්ටුවක මිල රුපියල් 10කින් හා ප්ලේන්ටියක මිල රුපියිල් 05කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් තීරණය කළ බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.

"ප්ලේන්ටියක සහ දිවා ආහාර පැකට් එකක මිල පහලට"

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල වහාම ක්‍රියාත්මකවන පරිදි අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

"අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල පහළට"

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් එස්.ආර්. ආටිගල

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එස්.ආර්. ආටිගල මහතා පත්කර ඇත.

"මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් එස්.ආර්. ආටිගල"

යාල වනෝද්‍යානයේ වසා දැමුණු කොටස යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සැප්තැම්බර් පළමුවැනි දින සිට වසා දැමුණු කලාප අංක 01 කොටස අද (30) දිනයේදී විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"යාල වනෝද්‍යානයේ වසා දැමුණු කොටස යළි විවෘතයි"

සම්පත් බැංකුවේ “වැවට ජීවයක් ” යටතේ වැව් දෙකක් ගොවි ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) – තිරසර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා මෙරට වැව් පද්ධතියේ ඇතිවැදගත්කම හඳුනාගත් සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ තවත් දිස්ත්‍රික්ක දෙකක වැව් දෙකක් ජනතා අයිතියට හෙට(30) දිනයේ දී පත් කරනු ඇත.

"සම්පත් බැංකුවේ “වැවට ජීවයක් ” යටතේ වැව් දෙකක් ගොවි ජනතාවට"

ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ 125 වන සංවත්සරය 01 සහ 02 දෙදින සැමරේ

(කොළඹ, ලංකාපුවත්) – 1893 වසරේ පටන් වසර සිය ගණනකට අධික කාලයකට උරුමකම් කියමින් ලංකාවේ දරු දැරියන්ගේ දෑස් විවර කරමින් මහත් වූ සේවාවක නියලෙමින් මොරටුව විශ්වවිද්‍යාලය ,වෛද්‍ය විද්‍යාලය ,සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ආදී විවිධ වු අධ්‍යාපන ආයතන බිහිකරමින් පැමිණි කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය හැඳින්විය හැකිය.

"ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ 125 වන සංවත්සරය 01 සහ 02 දෙදින සැමරේ"