නුවරඑළියේ පොහොර වැඩි මිලට විකුණන වෙළදුන් සොයා වැටලීම්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ පාලන මිලට වඩා වැඩි මිලකට පොහොර විකුණු නුවරඑළියේ වෙළඳසැලක් වැටලීමට නුවරඑළිය පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.

"නුවරඑළියේ පොහොර වැඩි මිලට විකුණන වෙළදුන් සොයා වැටලීම්"

ප්‍රයිම් සමූහය Prime Grand, Ward Place ගොඩනැගිලි ව්‍යුහය නිම කිරීම සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grandව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු,ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSLක්‍රියාපටිපාටියට අනුකූලව නැවත ආරම්භ කර තිබේ.

"ප්‍රයිම් සමූහය Prime Grand, Ward Place ගොඩනැගිලි ව්‍යුහය නිම කිරීම සමරයි"

ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පරිශීලකයින්ට එයාර්ටෙල් වෙතින් නොමිලේ ඇමතුම් සහ ඩේටා ප‍්‍රතිලාභ

(කොළඹ, ලංකාපුවත්) – ‘අම්ෆන්‘ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ප‍්‍රතිචාර වශයෙන් නොමිලේ ඇමතුම් කාල හා ඬේටා ලබා දීමෙන් එහි පාරිභෝගිකයින්ට උපකාර කිරීමට එයාර්ටෙල් සමාගම කටයුතු කර ඇත. නුවරඑළිය හා රත්නපුර දිස්ත‍්‍රික්කවල විපතට පත් 23කට අධික නගර සංඛ්‍යාවක වෙසෙන පාරිභෝගිකයින්ට මෙම ප‍්‍රතිලාභය ලබා දෙන ලදී.

"ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පරිශීලකයින්ට එයාර්ටෙල් වෙතින් නොමිලේ ඇමතුම් සහ ඩේටා ප‍්‍රතිලාභ"

රාත්‍රියේ සෙල්ෆි ඡායාරූප ගැනීමට V19 ස්මාර්ට් දුරකතනය ළඟදීම

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නව්‍යතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo, ක්ෂේත්‍රයේ හොඳම විශේෂාංග ඇතුළත් සෙල්ෆි කැමරාව සහිත නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V19 උපාංගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් වෙයි. මෙම නවතම V19 ජංගම දුරකතනය ශ්‍රී ලංකාවේ සෙල්ෆි ඡායාරූප ලෝලීන් අමන්දානන්දයට පත් කරන විශේෂාංග රැසකින් අනූන උපාංගයකි.

"රාත්‍රියේ සෙල්ෆි ඡායාරූප ගැනීමට V19 ස්මාර්ට් දුරකතනය ළඟදීම"

කප්රුක සිය පාරිභෝගිකයින් සමග එක්ව අසිරිමත් වෙසක් උත්සවය බැතියෙන් සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ සේවාව වන කප්රුක කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් නිවෙස්වලට වී සිටින සිය පාරිභෝගිකයින් සමග එක්වෙමින් බෞද්ධයන්ගේ ප්‍රධානතම පොහෝදිනය වන අසිරිමත් වෙසක් උත්සවය බැතියෙන් සමරනු වස් විශේෂ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදි.

"කප්රුක සිය පාරිභෝගිකයින් සමග එක්ව අසිරිමත් වෙසක් උත්සවය බැතියෙන් සමරයි"

හේලීස් තලවකැලේ වතු සමාගම 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – තේ කර්මාන්තයේ පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හේලීස් සමාගමට අයත් තලවකැලේ වතු සමාගම මෑතකදී පැවැත්වුණු 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) රිදී සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වී ඇත.

"හේලීස් තලවකැලේ වතු සමාගම 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වෙයි"

එයාර්ටෙල් සේවකයින්ට oDoc යෙදුම හරහා නොමිලේ ටෙලිමිඩිසින් වෛද්‍ය උපදේශනය

‍(කොළඹ, ලංකාපුවත්) – ජනප‍්‍රියතම සේවා සැපයුම්කරුවෙකු ලෙස සිය තත්වය තහවුරු කරමින් එයාර්ටෙල් ලංකා සමාගම සියලූම සේවකයින්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සම්පූර්ණයෙන් ම නොමිලේ ටෙලිමෙඩිසින් වෛද්‍ය උපදේශනය ලබා දීම සඳහා විප්ලවීය ටෙලිමෙඩිසින් වේදිකාවක් වන oDoc සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත.

"එයාර්ටෙල් සේවකයින්ට oDoc යෙදුම හරහා නොමිලේ ටෙලිමිඩිසින් වෛද්‍ය උපදේශනය"

‘DFCC රන්වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ හදිසි මුදල් අවශ්‍යතාවයට කදිම විසඳුමක්

(කොළඹ, ලංකාපුවත්) – පරිපූර්ණ වානිජ බැංකු සේවාවක නිරත DFCC බැංකුව, සිය ගනුදෙනු කරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ක්‍ෂණිකව සම්පූර්ණ කරදීමේ අරමුණින් ‘DFCC රන්වරම’ උකස් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

"‘DFCC රන්වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ හදිසි මුදල් අවශ්‍යතාවයට කදිම විසඳුමක්"

පැල්වත්ත සමාගම, කොවිඩ් -19 අභියෝග හමුවේ දේශීය කිරි ඉල්ලුම සපුරාලීමට පියවර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, කොවිඩ්-19 හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය පාරිභෝගිකයින් හට සිය නිෂ්පාදන අඛණ්ඩව සමීප කරලීම සහතික කිරීමට පියවර ගෙන තිබේ.

"පැල්වත්ත සමාගම, කොවිඩ් -19 අභියෝග හමුවේ දේශීය කිරි ඉල්ලුම සපුරාලීමට පියවර ගනියි"

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමක් ඊයේ (26) දක්නට ලැබුණි.

"අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි"