DFCC බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම QR’ වැඩසටහන ශක්තිමත් කිරීමට යළිත් දායක වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුව’රට පුරාම QR’යන තේමාව යටතේ ක්‍රියාත්මක කර ඇති,Quick Response (QR) ගනුදෙනු තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ අරමුණු වලට සමගාමී ප්‍රවර්ධන වැඩසටහනක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය.

"DFCC බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම QR’ වැඩසටහන ශක්තිමත් කිරීමට යළිත් දායක වෙයි"

වාහන එකලස් කිරීමේ ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ප්‍රායෝගික කිරීමටරථ වාහන ක්ෂේත්‍රයේ දැනුම ලබා ගත යුතුයි – CMTA

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලයට අනුබද්ධිත දශක 10ක ඉතිහාසයක් හිමි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රථ වාහනවල දේශීය එකලස් කිරීමේ හා දේශීය අගය එකතු කිරීමේ කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද, නව ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙහි (SOP) ප්‍රායෝගික භාවිතාව පිළිබඳව අදහස් දක්වයි.

"වාහන එකලස් කිරීමේ ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ප්‍රායෝගික කිරීමටරථ වාහන ක්ෂේත්‍රයේ දැනුම ලබා ගත යුතුයි – CMTA"

සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි. එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට අවස්ථාව උදාකර දෙයි.

"සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්"

realme ස්මාර්ට් ජංගම දුරකතනය ලොව මෙතෙක් නොදුටු කැමරා විශේෂාංග හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත් වූ කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයක් අතරතුරදී, එළිදැක්වීමට නියමිත සුවිශේෂී ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme 8 seriesපිළිබඳ ව අනාවරණය කළේය.

"realme ස්මාර්ට් ජංගම දුරකතනය ලොව මෙතෙක් නොදුටු කැමරා විශේෂාංග හඳුන්වා දෙයි"

ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel Core processors සහ Intel Iris Xe graphics මගින් බලගන්වා ඇත.

"ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි"

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී

(කොළඹ, ලංකාපුවත්) – පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී. ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම සහ සේවා ස්ථානයට ඇතුළත් කර ගැනීම පිළිබඳ සිය දැක්මට සමගාමීව ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහාය වෙමින් වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් සමඟ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත.

"පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී"

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සාමාජිකයින් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ (CEO Forum) සාමාජිකයින් අතර සුහද සාකච්ඡාවක් ඊයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්විය.

"රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සාමාජිකයින් හමුවෙයි"

WSO2 හි ගෝලීය පාරිභෝගික ගොනුවේ සහ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ පෙරමුණ ගෙන සිටින WSO2 මෘදුකාංග සමාගම 2020 වර්ෂයේදී පමණක් නව ව්‍යාපාර ආයතන 139ක් තම පාරිභෝගික ගොනුවට එක් කරගත් බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව මේ වනවිට 550කට අධික වූ ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන, විශ්ව විද්‍යාල මෙන්ම රජයන් ද සිය ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති සඳහා WSO2 හි මෘදුකාංග සහ විසඳුම් යොදාගනියි. ඒ වාර්ෂිකව ගනුදෙනු ට්‍රිලියන 6.2ක් සමඟිනි.

"WSO2 හි ගෝලීය පාරිභෝගික ගොනුවේ සහ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්"

Uber Eats සේවාව දැන් කුරුණෑගලටත්

(කොළඹ, ලංකාපුවත්) – Uber Eats මේ වනවිට කුරුණෑගල ප්‍රදේශය තුළද තම සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කුරුණෑගල නගරය මෙරට Uber Eats සේවාවන් ක්‍රියාත්මක වන සිවුවැනි නගරය බවට පත්වී තිබේ. මින් ඉදිරියට කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවටද තමන් කැමති ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් තම ප්‍රියතම ආහාරපාන ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

"Uber Eats සේවාව දැන් කුරුණෑගලටත්"

ශ‍්‍රී ලාංකේය දේශීය සහ සාම්ප‍්‍රදායික ආහාර රසය ඔබට දැන් කොළඹදීම

(කොළඹ, ලංකාපුවත්) – ගොවිපලෙන් මේසයට සංකල්පය යතාර්ථයක් බවට පත් කරමින් දේශීය හා සාම්ප‍්‍රදායික ආහාර රසය ලබාදෙමින් ‘‘සිලෝන් බයි ද ඇවිනිව්’’විවෘත විය.

"ශ‍්‍රී ලාංකේය දේශීය සහ සාම්ප‍්‍රදායික ආහාර රසය ඔබට දැන් කොළඹදීම"