පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

"පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය"

රන් කුසලානය නිසා හැමෝම දැනගත්ත රත්තරන් ළමයි

(කොළඹ, ලංකාපුවත්) –සෑම ජයග්‍රහණයක්ම පිටුපස ඇත්තේ දුක් කම්කටොළු මැඳින් දිව ආ මාවතකකි. වැටීම්, පසුබෑම් ඔස්සේ ශක්තිමත්ව දෙපයින් සිටගනිමින්, අධිෂ්ඨානශීලීව පැමිණි ගමන්මගේ කූඨප්‍රාප්තිය ලොවට පෙනෙන්නේ ජයග්‍රහණයක් ලෙසිනි. මෙවැනි වූ ජයග්‍රහණයක් පසුගියදා පැවිති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශුරතා අවසන් තරගයේදී හිමි කර ගැනීමට දිරිය දියණියන් පිරිසකට හැකියාව ලැබිණි.

"රන් කුසලානය නිසා හැමෝම දැනගත්ත රත්තරන් ළමයි"

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් කොමර්ෂල් බැංකුවේ ඩොලර් මිලියන 50 ක කොටස් ආයෝජනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 115,197,186 ක් පුද්ගලික කොටස් නිකුතුවක් ලෙස ඩොලර් මිලියන 50 කට (රුපියල් බිලියන 9.215 කට) ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට ලබාදීමට අවශ්‍ය නිළ කටයුතු මේ වනවිට සම්පූර්ණ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

"ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් කොමර්ෂල් බැංකුවේ ඩොලර් මිලියන 50 ක කොටස් ආයෝජනයක්"

දින 60ක කාලයක් සඳහා විශේෂ නිවාස ණය සේවාවක් ලබා දීමට HNB, ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳ ගනී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) බැංකුකරණයේ පෙර ගමන්කරු ලෙස ගනුදෙනුකාරභවතුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ප‍්‍රයිම් සමූහයට අයත් දේපල සඳහා හිමිකම් කියන අනාගත නිවාස හිමිකරුවන්ට විශේෂ පොලී අනුපාත හා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත.

"දින 60ක කාලයක් සඳහා විශේෂ නිවාස ණය සේවාවක් ලබා දීමට HNB, ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳ ගනී"

එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා වෙන් වූ ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දී ඇත.

"එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා වෙන් වූ ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව හඳුන්වා දෙයි"

Daraz 4 වැනි සංවත්සරය වෙනුවෙන් අන්තර්ජාල මිලදීගැනීම්වලදී වාසි රැසක්

(කොළඹ, ලංකාපුවත්) – මිලියන 2 කට අධික නිෂ්පාදන රැසක්, 35,000 ක විකුණුම්කරුවන් පිරිසක්, මිලියනයක් වූ සක‍්‍රීය අන්තර්ජාල පාරිභෝගික පිරිසක් එකම අන්තර්ජාල අවකාශයක් තුළ එකමුතු කළ මිලියන 1.6 ක භාණ්ඩ දිවයින පුරා බෙදාහරින ලද Daraz, ශ්‍රී ලංකාව තුළ අති සාර්ථක ලෙස අන්තර්ජාල වෙළෙඳපොළ මෙහෙයුම් දියත්කොට වසර 4 ක් සම්පූර්ණ කර ඇතිබව පසුගියදා නිවේදනය කෙරිණ.

"Daraz 4 වැනි සංවත්සරය වෙනුවෙන් අන්තර්ජාල මිලදීගැනීම්වලදී වාසි රැසක්"

හේමාස් රෝහල් සමූහය රෝහල් කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිතබව කෙරෙහි කැපවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI න්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිත බව පිළිබඳව ඉහළම අවධානය යොමුකරමින් රෝගීන්ගේ සුරක්ෂිතබව සඳහා වන ජාත්‍යන්තර දිනය සමරන ලදි.

"හේමාස් රෝහල් සමූහය රෝහල් කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිතබව කෙරෙහි කැපවෙයි"

“Crysbro Next Champ” ජාතික ඔලිම්පික් කමිටුව සමග එක් වෙමින් ශ‍්‍රී ලාංකීය අංකුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබල ගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව සවිබල ගැන්වීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව ගෙන යාමේ අරමුණ පෙරදැරිව මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන ක‍්‍රිස්බ්‍රෝ ජාතික ඔලිම්පික් කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදි.

"“Crysbro Next Champ” ජාතික ඔලිම්පික් කමිටුව සමග එක් වෙමින් ශ‍්‍රී ලාංකීය අංකුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබල ගන්වයි"

ආයෝජකයින්ගේ මතය Moody’s මතයට වඩා හාත්පසින් වෙනස් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ හා LMD Business Confidence දර්ශකයේ වර්ධනය දෙස බැලීමේ දී මෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය මනාව පිළිබිඹු වන බවත්, එය Moody’s ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

"ආයෝජකයින්ගේ මතය Moody’s මතයට වඩා හාත්පසින් වෙනස් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්"

කොවිඩ්-19 ට එරෙහිව සටන් කරන ආයතනවලට සියැට් වෙතින් රු. කෝටියක් වටිනා උපකරණ

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ජයගනිමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටියදී තවදුරටත් මෙරට කොවිඞ්-19 වසංගතය පැතිරීම වැලැක්වීමට වෙහෙසෙන ප‍්‍රධාන රජයේ ආයතන කිහිපයකට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් සියැට් කැළණි සමාගම විසින් පරිත්‍යාග කර ඇත.

"කොවිඩ්-19 ට එරෙහිව සටන් කරන ආයතනවලට සියැට් වෙතින් රු. කෝටියක් වටිනා උපකරණ"