සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමේ කටයුතු මේ වසර තුළ නිම කරනවා -විදේශ ඇමැති

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර, නිදහස් වෙළද ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා , දැනට කෙරීගෙන යන කටයුතු සම්පූර්ණ කර දෙරටේ ද්වීපාර්ශවීය වෙළඳ සබඳතා තවදුරටත් තහහුරු කිරීමට ක්‍රියා කරන බව, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

"සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමේ කටයුතු මේ වසර තුළ නිම කරනවා -විදේශ ඇමැති"

මෙම වසරේ පළමු කාර්තුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොලේ දැවැන්ත වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ පළමු කාර්තුවේදී කොළඹ කොටස් වෙළඳපල දැවැන්ත වර්ධනයක් පෙන්නුම්කර තිබේ.

"මෙම වසරේ පළමු කාර්තුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොලේ දැවැන්ත වර්ධනයක්"

උසස් අධ්‍යාපනය පුළුල් කරන්න ලෝක බැංකුවෙන් ණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක බැංකුවෙ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) හා ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD)මගින් උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය (AHEAD) සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක ණය පහසුකම් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

"උසස් අධ්‍යාපනය පුළුල් කරන්න ලෝක බැංකුවෙන් ණයක්"

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ(17) දිවයිනට පැමිණ තිබේ. ඒ සිව්දින නිල සංචාරයක් සඳහාය.

"සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා දිවයිනට"

සති දෙකක් තුළ ගම්මිරිස් මිලදී ගැනීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි සති දෙකක කාලයක් තුළ රජය විසින් ගම්මිරිස් මිල ස්ථාවර තත්ත්වය පවත්වාගෙන යාම සඳහා ගම්මිරිස් මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

"සති දෙකක් තුළ ගම්මිරිස් මිලදී ගැනීමට සැලසුම්"

ලෝකයේ බිලියන 2.1කට පිරිසිදු පානීය ජල හිඟයක්

(කොළඹ, ලංකාපුවත්) – බිලියන 2.1ක් මිනිසුන් නිවසේදී පිරිසිදු පානීය ජල හිඟයකට මුහුණ දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

"ලෝකයේ බිලියන 2.1කට පිරිසිදු පානීය ජල හිඟයක්"

අලුත් රුපියල් 10 කාසියක්

(කොළඹ, ලංකාපුවත්) – Ceylon Tea, ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සහ දිගු කාලීන අපනයනික වෙළෙඳ භාණ්ඩයක් ලෙස ජාතික ආර්ථිකයට සිදුකරන ලද දායකත්වය සලකා එහි 150 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 10 ක් වන සමරු කාසියක් නිකුත් කොට ඇත.

"අලුත් රුපියල් 10 කාසියක්"

කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි ඉහළම ආයෝජනයත් වාර්තාවේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශ ආයෝජනය ඉකුත්දා වාර්තාවීම සතුටක් බව කොටස් වෙළෙඳ පොළ සභාපති රේ. අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

"කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි ඉහළම ආයෝජනයත් වාර්තාවේ"

ශ‍්‍රී ලංකාවේ විශාලතම සූර්යබල ව්‍යාපෘතිය පුනරීන්හිදී ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරන සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ඉතා කඩිනමින් පුනරීන්හිදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

"ශ‍්‍රී ලංකාවේ විශාලතම සූර්යබල ව්‍යාපෘතිය පුනරීන්හිදී ඇරඹේ"

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1340ක ආධාර

(කොළඹ, ලංකාපුවත්) – 2017 ජූලි 01od සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 1,340 ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

"ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1340ක ආධාර"