(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි නගරය ව්‍යාපාරික සහ සංචාරක කටයුතු සඳහා නැවතත් විවෘත කර තිබෙන නිසා එමිරේට්ස් ගුවන් සේවා ජාලයේ ගමනාන්ත සිට මේ වනවිට ඩුබායි නගරයට සංචාරය කළ හැකි අතර මගීන්ගේ සහ ප්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී තිබෙන නව ගුවන් ගමන් ක්‍රමවේදයන් මෙහිදී අනුගමනය කළ යුතුවේ.
"ඩුබායි සහ ඩුබායි වලින් එපිටට සංචාරය කරන මගීන් සඳහා නව මාර්ගෝපදේශන"Category: Business
(කොළඹ, ලංකාපුවත්) – Nokia දුරකථන නිෂ්පාදක HMD ග්ලෝබල්, Nokia පවුලට අළුතින් එකතු වූ වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි නවතම මාදිලියේ ජංගමදුරකථනවන Nokia 5310, Nokia 125 සහ Nokia 150 දැන් ශ්‍රී ලංකාවෙන් මිලදී ගත හැකිබව නිවේදනය කරයි.
"දෛනික භාවිතයට සරිලන Nokia 5310, Nokia 125 සහ Nokia 150 ජංගමදුරකථන ශ්‍රී ලංකාවට හදුන්වාදෙයි"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප්රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.
"Mercedes-Benz සහ Jeep රථවලට විශේෂ ලීසිං දීමනා ලබා දීම සඳහා HNB, DIMO සමඟ එක් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – පාසැල් දරුවන්ට උසස් පරිගණක ප්‍රෝග්‍රෑමිං දැනුමක් ලබාදීම සඳහා ‘කෝඩිං කල්බ්’ 100 ක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ එවැනි සමාජ 50 ක් මේ වනවිට පාසැල්වල ආරම්භ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.
"පාසැල් 50 ක කෝඩිං ක්ලබ් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව STEMup ව්‍යාපෘතියට සහයෝගය ලබාදෙයි"යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කෙරේ
(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.
"යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කෙරේ"HNB AppiGo හි වෙළෙඳ පදනම මසක් වැනි කෙටි කාලයක් තුළ තුන්ගුණයකින් වැඩි වීමත් සමඟ Online ගෙවීම් ඉහළ යයි
(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ් සමය තුළ online වෙළෙඳ කටයුතු සඳහා පාරිභෝගික ඉල්ලූම ඉහළ යාම, පහසුවෙන් හා ඉක්මනින් e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරන HNB AppiGo විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව සමඟ ගිවිසුම්ගත වන ව්‍යාපාර සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යාමට හේතු වී ඇත.
"HNB AppiGo හි වෙළෙඳ පදනම මසක් වැනි කෙටි කාලයක් තුළ තුන්ගුණයකින් වැඩි වීමත් සමඟ Online ගෙවීම් ඉහළ යයි"(කොළඹ, ලංකාපුවත්) – මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය විසින් ආරම්භ කර ඇත.
"වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්"(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඊයේ (27) නියෝග කළේය.
"මධ්‍යම අධිවේගය කඩිනම් කරන්න"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්රිස්බ්රෝ සමාගම සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
"අපනයන සවිබල ගැන්වීම සඳහා ක්රිස්බ්රෝ සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරයි"(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර මුහුදු තීරයේ පානම ප්‍රදේශයේ සිදුකරන මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත්වී සිටින අතර මෙමගින් මෙම සංරක්ෂණ වැඩසටහන කුමන ගම්මානයේ සිට පානකලා කළපුව දක්වා පුළුල් කිරීමේ අවස්ථාව උදාවනු ඇත.
"මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ පානම වැඩසටහනට කොමර්ෂල් බැංකුවේ සහයෝගය"