ප්ලේන්ටියට අවම මිලක්

(කොළඹ, ලංකාපුවත්) –ගෑස් මිළ රුපියල් 138කින් පහල දැමිමත් සමඟ ප්ලේන්ටියක මිල රුපියල් 15 දක්වා අඩු කිරිමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

"ප්ලේන්ටියට අවම මිලක්"

යූරෝ 4 ඉන්ධන අද සිට වෙළෙදපොළට

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් රථ සඳහා භාවිතා කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් සඳහා යූරෝ 4 (Euro 4) ප්‍රමිතියේ ඉන්ධන නිකුත් කිරීම අද(02) ආරම්භ විය.

"යූරෝ 4 ඉන්ධන අද සිට වෙළෙදපොළට"

දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්

(කොළඹ, ලංකාපුවත්) –2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

"දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්"

උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක්- උඳු ආනයන බද්ද ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.

"උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක්- උඳු ආනයන බද්ද ඉහළට"

යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.

"යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්"

ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි – ලක්‍ෂ 3882 ක වියදමින් ඉදිකිරීම් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතී. මෙම විද්‍යාලය වෙනෙුවන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 3882 කි.

"ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි – ලක්‍ෂ 3882 ක වියදමින් ඉදිකිරීම් ඇරඹෙයි"

ශ්‍රී ලංකාව බහරේනයට කළ අපනයනය දෙගුණයකින් වැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බහරේන් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳ සහයෝගීතාවක් පවතින බවත්, රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව 2013 සිට 2017 දක්වා වූ ගෙවී ගිය වසර 05 තුළ ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බවත්, එනම් ඩොලර් මිලියන 5 (රුපියල් මිලියන 805) සිට ඩොලර් මිලියන 12.36 ක් දක්වා (රුපියල් මිලියන 1,990) එම වර්ධනය පෙන්නුම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්…

"ශ්‍රී ලංකාව බහරේනයට කළ අපනයනය දෙගුණයකින් වැඩි වෙයි"

වාකරෙයි Green Cucumber වගාව ලෝක බැංකු ආධාරයටතේ ක්‍රියාත්මක කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – වසර 30 ක් යුද්ධයෙන් සහ සුනාමි ව්‍යසනයට ලක්ව හානියට පත් වාකරෙයි ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අක්කර 500 ක කොළ පිපිඤ්ඤා වගාව ප්‍රචලිත කිරීමටසඳහා ලෝක බැංකු සහය පළවී ඇත.

"වාකරෙයි Green Cucumber වගාව ලෝක බැංකු ආධාරයටතේ ක්‍රියාත්මක කිරීමට පියවර"

සොෆ්ට්ලොජික් ලයිෆ් සියවාර්ෂික මූල්‍ය වාර්තාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට වීඩියෝවක ආකාරයෙන් එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) –නව්‍යකරණ සීමා තවත් පුඵල් කරමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා 2017 සිය මූල්‍ය වාර්තාව විඩියෝ ආකෘතියකින්ද එළිදැක් වු අතර මූල්‍ය වාර්තාවක් විඩියෝවකින් ශ‍්‍රී ලංකාවේ නිකුත් කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

"සොෆ්ට්ලොජික් ලයිෆ් සියවාර්ෂික මූල්‍ය වාර්තාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට වීඩියෝවක ආකාරයෙන් එළිදක්වයි"

ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණගුණය තහවුරු කෙරෙයි

(කොළඹ, ලංකාපුවත්) –”ගොවිපොළේ සිට ආහාර මේසයට”යන තේමාව යාථාර්ථයක් කරමින් ශ‍්‍රී ලංකාවේ කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ දැවැන්තයා බවට පත් වී සිටින ක‍්‍රිස්බ්‍රෝනිෂ්පාදන කටයුතු නිරීක්‍ෂණය කිරීමේ මාධ්‍ය චාරිකාවක් පසුගියදා සංවිධාන කර තිබුණි.

"ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණගුණය තහවුරු කෙරෙයි"