මඩකලපුවේ කොළ පැහැති පිපිඤ්ඤා වගා කරන ගොවීන්ට අපනයනය පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කොළ පැහැති පිපිඤ්ඤා වගාව අපනයන මට්ටමෙන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයත්, හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් HJS Condiments Limited ආයතනයත් එක්ව, අවබෝධතා ගිවිසුමකට ඊයේ (23) අත්සන් තැබී ය.

"මඩකලපුවේ කොළ පැහැති පිපිඤ්ඤා වගා කරන ගොවීන්ට අපනයනය පහසුකම්"

ජපානයේ රැකියා සඳහා යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට්පත්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ තාක්ෂණික සීමාවාසි පුහුණු වැඩසටහන යටතේ පුහුණුව ලබා ජපානය ලබා පිටත්ව යාමට නියමිත ප්‍රථම කණ්ඩායම සදහා ගුවන් ටිකට්පත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) එම අමාත්‍යංශයේදී පිරිනමන ලදී.

"ජපානයේ රැකියා සඳහා යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට්පත්"

ආනන්ද කුමාරස්වාමි මාවතේ වීදි චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, නිර්මාණකරණයේ යෙදෙන වීදි චිත්‍රශිල්පීන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

"ආනන්ද කුමාරස්වාමි මාවතේ වීදි චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්"

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනිය වරාය අධිකාරියේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී චූලාමනී චාහාර්ත්සුවාන් මහත්මිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අද(22) පැමිණියාය.

"ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනිය වරාය අධිකාරියේ සංචාරයක"

අතිනවීන තාක්ෂණය 100% ක් සාර්ථක බීජ නිපදවීමට යොදාගනී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය සහතික කළ බීජ හා රෝපන ද්‍රව්‍ය එනම්, බිත්තර වී, අතිරේක ආහාර බෝග, එළවළු බීජ, අර්තාපල් බීජ ඇතුළු බීජ වර්ග නව තාක්ෂණය යොදාගනිමින් 100% ක්ම නිවැරදි හා සාර්ථක බීජ නිපදවීම සිදුකරනු ලබයි.

"අතිනවීන තාක්ෂණය 100% ක් සාර්ථක බීජ නිපදවීමට යොදාගනී"

ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් හට උපදෙස් දෙනු ලැබී ය.

"ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක්"

ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ(21) සිදුවිය.

"ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක්"

පළතුරු ගම්මාන පිහිටුවීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) – දේශීය කෘෂිකර්මාන්තය මෙන්ම ගොවියා ආරාක්ෂා කරගැනීමේ අරමුණින් ඉදිරියේ දී පළතුරු ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"පළතුරු ගම්මාන පිහිටුවීමට අවධානය"

ගොවීන්ට බීජ ලූණු මිලට ගැනීමට මිලියන 47.3ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂයේ යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන ගොවීන්ට සහන රැසක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

"ගොවීන්ට බීජ ලූණු මිලට ගැනීමට මිලියන 47.3ක්"

එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සඳහා විද්වත් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –එප්පාවල පොස්පේට් නිධිය මඟින් විධිමත් පරිදි පොහොර නිෂ්පාදනය නොවන නිසා ඒ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

"එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සඳහා විද්වත් කමිටුවක්"