vivo, වෙළෙඳ පොළ ප්‍රවණතා අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 සටනට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි නවතම ගෝලීය සන්නාමය වන vivo, කොවිඩ් -19 ගෝලීය වසංගතය හා එමගින් සිදු වන ආර්ථික හානිවලින් ජය ගැනීමේ සටනට සාර්ථක ලෙසින් එක්වන බව පාරිභෝගිකයන් වෙත සහතික වෙයි.

"vivo, වෙළෙඳ පොළ ප්‍රවණතා අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 සටනට සැරසෙයි"

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජුනි 01වනදා සිට නියමිත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකන් ගුවන් සේවය ජුනි මාසය වන විට නියමිත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

"ශ්‍රී ලංකන් ගුවන් සේවය ජුනි 01වනදා සිට නියමිත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්"

Vivo, නවතම ජංගම දුරකතන ඡායාරූපකරණ සැකසුම් සමග පරිශීලකයින් මවිතයට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසර කිහිපය තුළ ජංගම දුරකතන ඡායාරූපකරණය, snapshot ඡායාරූපවල පටන් සූක්ෂම වෙළෙඳ දැන්වීම් ඡායාරූප දක්වා ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් වැඩි දියුණු වී තිබේ.

"Vivo, නවතම ජංගම දුරකතන ඡායාරූපකරණ සැකසුම් සමග පරිශීලකයින් මවිතයට පත් කරයි"

කොළඹ කොටස් වෙළඳපොල ලබන සඳුදා විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු ලබන සඳුදා(11) සිට නැවත ආරම්භ කරන බව නිවේදනය කෙරේ.

"කොළඹ කොටස් වෙළඳපොල ලබන සඳුදා විවෘත කරයි"

මෙවර වෙසක් සමරමින් කුමාර් සංගක්කාර සමගින් Happy News කොවිඞ් 19 වීරයන් සදහා පහන් හතරක් දල්වන ලෙස ආරාධනා කරයි

(කොළඹ, ලංකාපුවත්) –මෙවර වෙසක් සමරන ආකාරය කොවිඞ් 19 විසින් වෙනස් කර ඇත. ජාතියක් ලෙස මෙවර සියළු ශ‍්‍රී ලාංකිකයන් වෙසක් උත්සවය සිය පවුලේ සාමාජිකයින් සමග සිය නිවෙස්වලට වී සමරන ලදී. මෙවර වෙසක් දිනය ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ ජීවිතය නිරූපණය කරන්නක් පමණක් නොව මෙම වසංගතයෙන් පසු නව අනාගතයක් ගොඩනැගීමේ අපේක්ෂාව සහිතව අපි ගමන් ගන්නා මාර්ගය නිරූපණය කිරීමට ද කදිම අවස්ථාවක් විය.

"මෙවර වෙසක් සමරමින් කුමාර් සංගක්කාර සමගින් Happy News කොවිඞ් 19 වීරයන් සදහා පහන් හතරක් දල්වන ලෙස ආරාධනා කරයි"

පැල්වත්ත,‍ කොවිඩ් 19 වසංගතයෙන් පසුත් දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දේශීය කිරි කර්මාන්තයේ ප්රධමුඛයා වන පැල්වත්ත‍ කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්රියේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්යෙ ෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී, , COVID-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන සැපයීමට පැල්වත්ත සතු කැපවීම මෙන්ම, ප්රාඉයෝගික හැකියාවද පෙන්නුම් කෙරිණි. 2020 මාර්තු 20 සිට ශ්රීක ලංකා රජය මගින්…

"පැල්වත්ත,‍ කොවිඩ් 19 වසංගතයෙන් පසුත් දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි"

COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එයාර්ටෙල් ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය සමඟ එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ COVID-19 වැනි වසංගතවලින් මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකිය. මෙවැනි පීඩාකාරී කාලවලදී යහපැවැත්ම පවත්වා ගැනීමට සහාය වීම හා කළමනාකරණය කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH)සමඟ එක්ව ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බව නිවේදනය කර ඇත.

"COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එයාර්ටෙල් ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය සමඟ එක්වෙයි"

ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා අයි. ඩී. එච් රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) –හොන්ඩා වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, කොවිඩ් -19 අර්බුදය ජය ගැනීම සඳහා වූ ජාතික වැඩසටහනට සහය වෙමින්, සෞඛ්‍ය සේවයෙහි නිරත පිරිස් වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුබද්ධ සමාගම වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා පුද්ගලික සමාගම හා අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සහයෝගිතාවයෙන්, පසුගියදා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත හා අයි. ඩී. එච් රෝහල වෙත මුහුණු ආවරණ පරිත්‍යාගයක් සිදු කෙරිණි.

"ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා අයි. ඩී. එච් රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි"

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි.

"රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්"

බලපෑම් ඇතිවූ ව්‍යාපාර ආයතන ගැන තොරතුරු ගැනීමේ කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් ඇතිව තිබෙන ව්‍යාපර ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ කාල සීමාව මැයි 15වන දින දක්වා දීර්ඝ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලරත්න මහතා පවසයි.

"බලපෑම් ඇතිවූ ව්‍යාපාර ආයතන ගැන තොරතුරු ගැනීමේ කාලය දීර්ඝ කරයි"