INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන දකුණු පළාතටත් හඳුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – INSEE සිමෙන්ති සමාගම පසුගියදා දකුණු පළාත් සභාව සමග විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබී ය. මේ යටතේ INSEE සිමෙන්තිසමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන් එම පළාත තුළද ක්‍රියාවට නැංවෙනු ඇත.

"INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන දකුණු පළාතටත් හඳුන්වාදෙයි"

SLT-MOBITEL ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ආසන වෙන් කරවා ගැනීමේ වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග දශකයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙමින් මාර්තු මස 21 වනදා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය.

"SLT-MOBITEL ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ආසන වෙන් කරවා ගැනීමේ වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙයි"

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත සමාගම් 10 අතරට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ-ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිපූර්ණරක්ෂණ සේවාසමාගමක් වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම,මෙරට විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන සමාගම් 10 අතරට නම් කර තිබේ.

"අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත සමාගම් 10 අතරට"

බ්‍රැන්ඩික්ස් පානීය ජලසැපයුම් හා ජලසංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේ ය.

"බ්‍රැන්ඩික්ස් පානීය ජලසැපයුම් හා ජලසංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට"

සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට යයි.

"සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්"

CL Synergy සිය වර්ධන ක්‍රමෝපායේ මීළඟ පියවර වශයෙන් මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – CL Synergy සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ අනුමැතිය හිමි වී තිබේ. මෙම කොටස් නිකුතුව 2022 අප්‍රේල් 07 වන දින ආරම්භ වීමට නියමිත ය.

"CL Synergy සිය වර්ධන ක්‍රමෝපායේ මීළඟ පියවර වශයෙන් මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කරයි"

SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට තවත් සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාව,පසුගියදා පැවැත්වුණුවිශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තා සඳහා වූ සම්මාන, ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන සහ 2020 ආයතනික පාලන අනාවරණ උදෙසා වූ සාක් සංවත්සර සම්මාන උළෙලේදී ‘සන්නිවේදන හාතොරතුරු තාක්ෂණ අංශය’ කාණ්ඩයේ ප්‍රධාන සම්මානය දිනාගැනීමට සමත්විය.

"SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට තවත් සම්මානයක්"

SLT-MOBITEL ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ක්‍රමයටසත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික හැඳුනුම්පත්වල සඳහන් තොරතුරු ඩිජිටල් ක්‍රමයට තහවුරු කරගැනීමේ පහසුකම ලබාගැනීමසඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

"SLT-MOBITEL ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ක්‍රමයටසත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්වෙයි"

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගනිමින්, මෙරට පුරෝගාමී රක්ෂණ සමාගමක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගැනීමට සමත් වී තිබේ. ප්‍රධාන අංශ කිහිපයක් සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි.

"යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කරයි"

නිල්මිණි කුමාරි ප්‍රනාන්දු මහත්මිය, Neil Marine සමූහ ව්‍යාපාරයේ සභාපති තනතුරට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ෆයිබර්ග්ලාස් බෝට්ටු හායාත්‍රානිෂ්පාදනයසහ සේවාවන් සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Neil Marine and Penthouse සමූහ ව්‍යාපාරයේ සභාපති තනතුර සහ එහි හිමිකාරීත්වය නිල්මිණි කුමාරි ප්‍රනාන්දු මහත්මිය වෙත හිමි වී තිබේ.

"නිල්මිණි කුමාරි ප්‍රනාන්දු මහත්මිය, Neil Marine සමූහ ව්‍යාපාරයේ සභාපති තනතුරට"