MAS Holdings සමූහයට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – MAS Holdings සමූහයේ නව ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස, 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරේන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ අනුව ඒ මහතා, දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් නිෂ්පාදන සමාගම වන MAS Holdingsසමූහයට නායකත්වය දෙන, නිර්මාතෘ වරුන්ගේ පවුලේ සාමාජිකයෙකු නොවන ප්‍රථම ප්‍රධාන නිලධාරී වරයා බවට පත්වී සිටී.

"MAS Holdings සමූහයට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්"

රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික මෙජර් ජනරාල් විජිත රවීප්‍රිය මහතා පත් කර ඇත.

"රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂකවරයෙක්"

එයාර්ටෙල් නවතම ‘ඩේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගමෙහි නවතම ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය මගින් දෙගුණයක ඬේටා (double data) ප‍්‍රතිලාභ ලබා දෙන බව නිවේදනය කර ඇත. ‘My Airtel’ App හරහා රුපියල් 99 රිචාර්ජ් කර 100% අමතර ඩේටා ලබා දීමෙන් පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දීම මෙම නවතම දීමනාවේ අරමුණයි.

"එයාර්ටෙල් නවතම ‘ඩේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය හඳුන්වා දෙයි"

ගම්මිරිස් මිල පහත වැටීම සොයාබලා වාර්තා කරන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –ගම්මිරිස් ආනයනය තහනම් කර තිබියදීත් ගම්මිරිස් මිල අඛණ්ඩව පහත වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස ආර්ථික සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව, අපනයන සංවර්ධන අධිකාරියට නියෝග කළේය.

"ගම්මිරිස් මිල පහත වැටීම සොයාබලා වාර්තා කරන්නැයි නියෝග"

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙරිකා ඩොලර් මිලියන 50 ක ණය ආධාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ.

"ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙරිකා ඩොලර් මිලියන 50 ක ණය ආධාර"

සයිබර් ආරක්‍ෂක විශේෂඥයින් ඇමරිකා-ඉරාන් සයිබර් යුද්ධයක් පිළිබඳ ආසියාවට අනතුරු ඇඟවීමත් සමඟ Sophos සිය ආරක්ෂණ නිර්දේශයන් බෙදා හදා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ගේ ඝාතනය පූර්ණ යුධමය ගැටුමකට මුල් නොවුනද එක්සත් ජනපදය හා ඉරානය අතර සයිබර් යුද්ධයකින් ආසියානු සමාගම් බොහෝ විනාශයන්ගෙන් පීඩාවට පත් විය හැකි බවට අවදානමක් ඇති බව ජාත්‍යන්තර වාර්තා අනතුරු ඇඟවීමෙන් පසුව cloud තාක්ෂණය යොදා ගනිමින් ඊළඟ පරපුරේ සයිබර් ආරක්‍ෂණල විසඳුම් ලබා දෙන ලෝකයේ ප‍්‍රමුඛතම සමාගම වන Sophos හි හොඳම සයිබර් විශේෂඥයින් තම දැක්ම හා ආරක්ෂණ නිර්දේශයන් බෙදා හදා ගනී.

"සයිබර් ආරක්‍ෂක විශේෂඥයින් ඇමරිකා-ඉරාන් සයිබර් යුද්ධයක් පිළිබඳ ආසියාවට අනතුරු ඇඟවීමත් සමඟ Sophos සිය ආරක්ෂණ නිර්දේශයන් බෙදා හදා ගනී"

අපනයන සැකසුම් කලාපවල සංවර්ධනයට මුදල් වෙන් කරයි

(කොළඹ, ලංකාපුවත්) –අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

"අපනයන සැකසුම් කලාපවල සංවර්ධනයට මුදල් වෙන් කරයි"

හෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්ව තිබෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණෙන සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම දිනපතා පස්වරු 2.00 න් පසු අත්හිටුවීමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි. කේ. එම්. පි.ප්‍රදීප් කුමාර මහතා පවසයි.

"හෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් වෙයි"

සහල් මිල ස්ථාවර කරන්න මෙට්‍රික් ටොන් 24000ක ආරක්ෂිත සහල් සංචිතයක්

(කොළඹ, ලංකාපුවත්) –ආහාර සුරක්ෂිතතාව හා වෙළඳපොළ සහල් මිල ස්ථාවර කිරීම සඳහා ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

"සහල් මිල ස්ථාවර කරන්න මෙට්‍රික් ටොන් 24000ක ආරක්ෂිත සහල් සංචිතයක්"

Sri Lanka Lab Expo – 2020 වෛද්‍ය ප්‍රදර්ශනය විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –Sri Lanka Lab Expo – 2020 වෛද්‍ය ප්‍රදර්ශනය අද (13) පෙරවරුවේ කොළඹ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කරනු ලැබීය.

"Sri Lanka Lab Expo – 2020 වෛද්‍ය ප්‍රදර්ශනය විවෘත කෙරේ"