පොදු ප‍්‍රවාහන සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –පොදු ප‍්‍රවාහනය පිළිබඳව දීප ව්‍යාප්ත සමික්ෂණයක් පැවැත්වීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කරයි.

"පොදු ප‍්‍රවාහන සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක්"

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් කරන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා රජයේ පො‍හොර සමාගම් සඳහා උපදෙස් ලබා දී ඇත.

"මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් කරන්නැයි උපදෙස්"

“සහසක් නිමැවුම්- 2019 ” ලබන 20වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන “සහසක් නිමැවුම්- 2019 ” සැප්තැම්බර් මස 20, 21 හා 22 යන දිනයන් හි දී පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 10, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වේ.

"“සහසක් නිමැවුම්- 2019 ” ලබන 20වනදා සිට"

ලංකා IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද (11)සිට පහත දමා ඇත.

"ලංකා IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි"

60ට වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසිකව 5000ක දීමනාවක්

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේය.

"60ට වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසිකව 5000ක දීමනාවක්"

පොල් වගා කිරීම පිළිබඳ APP එකක්

(කොළඹ, ලංකාපුවත්) –පොල් වගා කිරීම පිළිබඳ පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් නව ඇප් එකක් හදුන්වාදීම ඊයේ(09) සිදු විය.

"පොල් වගා කිරීම පිළිබඳ APP එකක්"

සංචාරක ව්‍යාපාර සඳහා එක්දින බලපත්‍ර අලුත් කිරීමේ සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – වාර්ෂික අවශ්‍යතාවයක් වන බලපත්‍ර අළුත් කිරීම සහ බලපත්‍ර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සිදු කරයි.ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රමිති සහ තත්ත්ව සහතික කිරීමේ අංශයෙන් දිනක් ඇතුළත බලපත්‍ර අළුත් කිරීමට හා ලබා දීම සඳහා පහසුකම් සපයා තිබේ‍.

"සංචාරක ව්‍යාපාර සඳහා එක්දින බලපත්‍ර අලුත් කිරීමේ සේවාවක්"

තිරිඟු පිටි මිල ඉහළ දැමීම අනුමත කළ නොහැකියි

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කියයි.

"තිරිඟු පිටි මිල ඉහළ දැමීම අනුමත කළ නොහැකියි"