තේ කර්මාන්තය නංවන්න ආයෝජකයන්ට අගමැතිගෙන් ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) –තේ කර්මාන්තය නගා සිටුවීමට මෙරට ආයෝජකයින් ඉදිරිපත් වන්නේ නැත්නම් විදේශ ආයෝජකයින්ට එම අවස්ථාව ලබාදීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"තේ කර්මාන්තය නංවන්න ආයෝජකයන්ට අගමැතිගෙන් ආරාධනා"

පොලිතීන් තහනමෙන් පවුල් ලක්ෂ 03 ක් පීඩාවට 

(කොළඹ, ලංකාපුවත්) – පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බවත්, මෙම තහනම ක්‍රියාත්මක කිරීම හදිසියේම සිදු කිරීම නිසා කර්මාන්තකරුවන් ලෙස තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබදව සාකච්ඡා කිරීම සදහා පොලිතීන් කර්මාන්ත කරුවන් පිරිසක් ඊයේ (08) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය.

"පොලිතීන් තහනමෙන් පවුල් ලක්ෂ 03 ක් පීඩාවට "

2020 වන විට අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණයි – ඇමති දයා ගමගේ

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට රටේ අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

"2020 වන විට අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණයි – ඇමති දයා ගමගේ"

සහල්වලට උපරිම සිල්ලර මිලක්

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 04වනදා සිට බලපැවැත්වෙන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.

"සහල්වලට උපරිම සිල්ලර මිලක්"

මහ බැංකු පොලී අනුපාත එලෙසමයි – ආර්ථිකයත් වර්ධනය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට කටයුතුකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

"මහ බැංකු පොලී අනුපාත එලෙසමයි – ආර්ථිකයත් වර්ධනය වෙයි"

අඩු ආදායම්ලාභී කාන්තාවන් රජයෙන් දිරියක්

(කොළඹ, ලංකාපුවත්) – අඩු ආදායම්ලාභී කාන්තාවන් 3,750 දෙනෙකු සුළු පරිමාණ ඇඟලුම් හා මැහුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ.

"අඩු ආදායම්ලාභී කාන්තාවන් රජයෙන් දිරියක්"

මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුව ප්‍රමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව පුම්‍රඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි.

"මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුව ප්‍රමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි"

බුලත් අපනයනකරුවන්ගේ ගැටඵ විසඳීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්ථානු රජය විසින් පැනවූ “නව නියාමන බද්ද” මඟින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදීමට මැදිහත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"බුලත් අපනයනකරුවන්ගේ ගැටඵ විසඳීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි"

දේශයේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට Harpic වෙතින් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අංක එකේ වැසිකිළි පිරිසිදුකාරකය වන Harpic දේශයේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීම සදහා ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යාංශය හා එක්ව සිදු කරන වැසිකිළි 300 ක් ඉදි කිරීමේ ජාතික ව්‍යාපෘතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එහි කැපවීම යළි තහවුරු කරමින්, එක් Harpic මිලිලීටර් 500ක බෝතලයක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් රු.5 ක් ලබාදෙන බව තහවුරු කළේය.

"දේශයේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට Harpic වෙතින් සහතිකයක්"