කොරියානු භාෂා පරීක්ෂණය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – කොරියානු රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2019 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක‍්ෂණ ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වෙන් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය.

"කොරියානු භාෂා පරීක්ෂණය ඇරඹේ"

එන්ටප්‍රයිස් මූල්‍ය පහසුකම් පුළුල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ලබා දෙන මූල්‍ය පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන ඇත.

"එන්ටප්‍රයිස් මූල්‍ය පහසුකම් පුළුල් කෙරේ"

එයාර්බෑග් රහිත වාහන අලෙවියට වැට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

(කොළඹ, ලංකාපුවත්) –එයාර් බෑග් නොමැති මරුටි, ඇල්ටෝ හා ඩිමෝ බට්ටා යන වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

"එයාර්බෑග් රහිත වාහන අලෙවියට වැට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව"

සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් වෘත්තීය අවස්ථා අහිමිවූ සංගීත කණ්ඩායම්වලට සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

"සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන"

කොළඹ වරායේ නැ’හිර පර්යන්තය කිසිදු රටකට පවරා නැහැ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය කිසිම රටකට විකුණා හෝ ලබාදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

"කොළඹ වරායේ නැ’හිර පර්යන්තය කිසිදු රටකට පවරා නැහැ"

අලුත් ඇල්ටෝ එයි: මිල ලක්ෂ 27 යි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වකවානුවේ දී මෙරට මිල අඩු, ලාභදායී මෝටර් රථයක් (Budget car) ලෙසින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබූ සුසුකි ඇල්ටෝ මෝටර් රථයේ නවතම සංස්කරණය වන Alto safety 2019 මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

"අලුත් ඇල්ටෝ එයි: මිල ලක්ෂ 27 යි"

පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධිය

(කොළඹ, ලංකාපුවත්) –පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික මහෝත්සවය මේ මස 30 දින සිට ජූනි මස 15 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

"පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධිය"

චීන ජාතිකයින්ට ලංකාවේ සංචාරයට තිබූ තහංචි ලිහිල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරය කිරිම සදහා චීනය එරට සංචාරකයින්ට පනවා තිබු තහංචිය ලිහිල් කිරිමට එකඟ වූ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

"චීන ජාතිකයින්ට ලංකාවේ සංචාරයට තිබූ තහංචි ලිහිල් වෙයි"

නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාත්මක‍‍ නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ ස්පයිරලේෂන් (Spiralation ) වැඩසටහන යටතේ නව ව්‍යවසායකයින් 50කට අධික පිරිසක් සවිබල ගැන්විමට හැකිවී ඇත.

"නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමක්"

මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මුං ඇට ආනයනය ඉදිරියේදී සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

"මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර"