තරුණ පිරිසට ජපානයෙන් රැකියා පුහුණුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi Suto මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී ඊයේ (15) හමුවිය.

"තරුණ පිරිසට ජපානයෙන් රැකියා පුහුණුවක්"

මත්ස්‍ය මෙට්‍රික් ටොන් 20,000 ශ්‍රී ලංකාව අපනයනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් වසරකට විදේශ වෙළෙඳ පොළට අලෙවි කරනු ලැබුවේ මත්ස්‍ය මෙට්‍රික්ටොන් 18,000 ක ප්‍රමාණයක් බවත්, එහෙත් මේ වසරේ ගෙවීගිය කාලසීමාව තුළදී පමණක් මත්ස්‍ය මෙට්‍රික්ටොන් 20,000 ක් විදේශ වෙළෙඳ පොළට අලෙවි කර තිබෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

"මත්ස්‍ය මෙට්‍රික් ටොන් 20,000 ශ්‍රී ලංකාව අපනයනය කරයි"

ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට කර්මාන්තශාලා 150ක්

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

"ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට කර්මාන්තශාලා 150ක්"

ශ්‍රී ලංකා – කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ගැන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල් (Professor Bishwambher pyakuryal) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි.

"ශ්‍රී ලංකා – කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ගැන සාකච්ඡාවක්"

මන්නාරමට ජල ජීවි කර්මාන්ත උද්‍යානයක්

(කොළඹ, ලංකාපුවත්) – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් මන්නාරම නායාට්ටුවේලි හි මෙම වසරේ දී ඉදි කිරීමට යෝජිත ජල ජීවි කර්මාන්ත උද්‍යානයේ අක්කර 500ක ජලජීවි වගාව සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

"මන්නාරමට ජල ජීවි කර්මාන්ත උද්‍යානයක්"

සීනි සඳහා වූ බද්දට සමඟාමී ව සිල්ලර මිල වැඩි වී නැහැ – නි ආනයනකරුවන්ගේ සංගමය

(කොළඹ, ලංකාපුවත්) – සීනි ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කළත් වෙළඳපලේ සිල්ලර මිල ඊට සමඟාමීව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දන්වා ඇත.

"සීනි සඳහා වූ බද්දට සමඟාමී ව සිල්ලර මිල වැඩි වී නැහැ – නි ආනයනකරුවන්ගේ සංගමය"

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ හා වත්මන් කළමනාකරීත්වයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කටයුතු යොදා ඇත.

"ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක්"

ජල ගැලීමෙන් හානියට පත් දිස්ත්‍රික්කවල කර්මාන්ත පිළිබඳ සමීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය උපදෙස් දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"ජල ගැලීමෙන් හානියට පත් දිස්ත්‍රික්කවල කර්මාන්ත පිළිබඳ සමීක්‍ෂණයක්"

විදෙස් හෙද සේවයට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පුහුණුවට ඕස්ට්‍රේලියානු ආයතනයක්

(කොළඹ, ලංකාපුවත්) – විදෙස් රටවල රැකියා සදහා යාමට බලාපොරොත්තුවන හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සදහා අවශ්‍ය පුහුණුව ලබාදීමට TALISIUM නම් ඕස්ට්‍රේලියානු ආයතනයන් එකඟතාව පළ කොට තිබේ. හ් සදහා වන අවබෝධතා ගිවිසුම පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අත්සන් තබන ලදි.

"විදෙස් හෙද සේවයට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පුහුණුවට ඕස්ට්‍රේලියානු ආයතනයක්"

සුදු සීනි මිල ඉහළ නංවන්නන්ට දැඩි දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – සුදු සීනිවල මිල ඉහළ නංවන්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

"සුදු සීනි මිල ඉහළ නංවන්නන්ට දැඩි දඬුවම්"