ශ්‍රී ලංකාව හා සිංගප්පූරු අතර නිදහස් වෙළද ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙද ගිවිසුමක් අත්සන් කෙරේ.

"ශ්‍රී ලංකාව හා සිංගප්පූරු අතර නිදහස් වෙළද ගිවිසුමක්"

වෙළඳ සබඳතා ශක්තිමත් කරමු – රුසියානු තානාපති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තේ රුසියාවේ තහනමකට ලක්වුයේ කෘමියෙකු නිසා බවත්, එයට ඇස්බැස්ටස් ආනයනය කිසිදු සම්බන්ධතාවක් නැති බවත්, දැන් එම ගැටලුව විසඳී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙට්රිරිට් මහතා පවසයි.

"වෙළඳ සබඳතා ශක්තිමත් කරමු – රුසියානු තානාපති"

පාඩු ලැබූ ලංකා සතොස අද කෝටි 100 ක ලාභයක් උපයයි

(කොළඹ, ලංකාපුවත්) – තමන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය භාර ගන්නා විට පාඩු ලබමින් තිබූ ලංකා සතොස, 2017 අවසානය වන විට රුපියල් බිලියන 01 ක් හෙවත් රුපියල් කෝටි 100 ක වාර්තාගත මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමත්ව සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

"පාඩු ලැබූ ලංකා සතොස අද කෝටි 100 ක ලාභයක් උපයයි"

මත්පැන් මිල දී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියාව සඳහා යොදා ගැනීමට හා කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීම සඳහා මෙතෙක් පැවැති තහනම ඉවත් කර ඇත.

"මත්පැන් මිල දී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවතට"

ශ්‍රී ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

"ශ්‍රී ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා"

ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව, බොලිවුඩ් – හොලිවුඩ් එක් කරන අති දැවැන්ත නිර්මාණයක් මේ වසරේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ. ඒ සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙතිනි.

"ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක්"

රුසියාවට යළිත් තේ අපනයන කිරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – පෙර පරිදි රුසියාවට තේ අපනයනය කිරීම කටයුතු පසුගියදා ආරම්භ කළ බව තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.

"රුසියාවට යළිත් තේ අපනයන කිරීම ඇරඹේ"

විවිධ ආයතනවල රැකියා ඇබෑර්තු ලක්ෂ 5 ක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ විවිධ අංශයන්හි රැකියා ඇබෑර්තු 4, 97,302ක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"විවිධ ආයතනවල රැකියා ඇබෑර්තු ලක්ෂ 5 ක්"

මේ වසරේ සතොස අලෙවිසැල් 100ක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ සතොස අලෙවිසැල් 100ක් අලුතින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"මේ වසරේ සතොස අලෙවිසැල් 100ක්"

ශ්‍රී ලංකාවේ සිසුන්ට ඩිජිටල් කුසලතාවයන් ලබා දීම සදහා මයික්‍රොසොෆ්ට් මගින් වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – Code.org විසින් දියත් කර ඇති ‘අවර් ඔෆ් කෝඩ්’ වැඩසටහනට සහාය දක්වමින් මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි සිසුන් 200 ක් සහභාගී කරවා ගෙන ජනාධිපති මන්දිරයේ දී ‘අවර් ඔෆ් කෝඩ්’ වැඩසටහන පසුගියදා දියත් කරනු ලැබීය.

"ශ්‍රී ලංකාවේ සිසුන්ට ඩිජිටල් කුසලතාවයන් ලබා දීම සදහා මයික්‍රොසොෆ්ට් මගින් වැඩසටහනක්"