ශ්‍රී ලංකාවට ‘කොරෝනා‘ ඇතුළු වීම වැළැක්වීම සඳහා සියලු පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළක්වීමට සියලු කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

"ශ්‍රී ලංකාවට ‘කොරෝනා‘ ඇතුළු වීම වැළැක්වීම සඳහා සියලු පියවර"

සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීමට නව නීති හදුන්වාදීමට රජය තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජාතික සයිබර් ආරක්ෂණ උපාය මාර්ග යටතේ නව නීති හදුන්වාදීමට රජය තීරණය කර තිබේ.

"සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීමට නව නීති හදුන්වාදීමට රජය තීරණය කරයි"

ජනපතිගෙන් පොලිසියට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

"ජනපතිගෙන් පොලිසියට උපදෙස්"

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව රක්ෂණ ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) –රට පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටත් , එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවන දීමනා නිසි පරිදි ලැබීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 23) පැවසීය.

"ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව රක්ෂණ ක්‍රමයක්"

රන්ජන්ගේ හඩපට කිසිවක් සභාගත කර නැහැ – නි.කතානායක

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායක මහතා කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළේය

"රන්ජන්ගේ හඩපට කිසිවක් සභාගත කර නැහැ – නි.කතානායක"

මහපොළ හිඟ මුදල ගෙවීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මහපොළ ශිෂ්‍යාධාර නියමිත දිනට නොලැබීම පිළිබඳව මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය හඬ නැඟූ බවත් එම හිඟ මුදල ලබා දීම සඳහා ප්‍රතිපාදන අගමැතිවරයා විසින් මහපොළට මේ වනවිටත් ලබා දී ඇති නිසා ඉක්මනින්ම එම මුදල පියවීමට දැන් හැකියාව ලැබී ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

"මහපොළ හිඟ මුදල ගෙවීමට සූදානම්"

ඩෙංගු මදුරු කීටයන් නැසීමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමට යොදාගත හැකි හරිතප්‍රද (ක්ලෝරොපිල්) විෂ රහිත තිරසර ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන මහාචාර්ය ඩෝනාට් පීටර් හේඩර් මහතා සමත් වේ.

"ඩෙංගු මදුරු කීටයන් නැසීමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක්"

රැකියා ලක්ෂයේ වැඩසටහන මාර්තු 02 ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය මඟින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළට අදාළ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 වැනිදා සිට දින 05ක කාලයක් පවතින බවත් එහිදී තෝරා ගන්නා පුද්ගලයන්ට මාර්තු 02 වැනිදා සිට මාස 06ක පුහුණු කාලයක් ලබාදී ඔක්තෝබර් 01 වැනිදා සිට රජයේ ස්ථිර රැකියා ලබා දෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේය.

"රැකියා ලක්ෂයේ වැඩසටහන මාර්තු 02 ඇරඹේ"

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ජාතික හා ජාත්‍යන්තර මට්ටමකට රැගෙන එනවා – ඇමති බන්දුල

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමකට රැගෙන එන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

"ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ජාතික හා ජාත්‍යන්තර මට්ටමකට රැගෙන එනවා – ඇමති බන්දුල"

ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

"ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි"