(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළ ද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටී.
"අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්න මෙවර අවස්ථාව ලැබුණා – ජනපති"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – ජනතාව මත පැටවෙන පීඩා ආණ්ඩුව මත තබා ගනිමින්, රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක නිරතව සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
"සියලු දෙනාගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක රජය නිරතව සිටිනවා – අගමැති"
මුදල් රාජ්‍ය ඇමති සහ ඕමාන ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා කටයුතු පිළිබඳ සුල්තාන්ගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ප්‍රාග්ධන ව්‍යවසාය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ඕමාන් රාජ්‍යයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා කටයුතු පිළිබඳ සුල්තාන්ගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සයීඩ් අසාද් බින් තාරික් අල් සයිඩ් (Sayyid Assad bin Tarik al Said) මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (09) පැවැත්වුණි.
"මුදල් රාජ්‍ය ඇමති සහ ඕමාන ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා කටයුතු පිළිබඳ සුල්තාන්ගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්"(කොළඹ, ලංකාපුවත්) – ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමුකර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.
"මියගිය සහ ආබාධිත රණවිරු වැටුප් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්"(කොළඹ, ලංකාපුවත්) –යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාව අත්අඩංගුවට ගෙන ඇත.
"යාපනය නගරාධිපති අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය මගින් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කර තිබේ.
"කැරොලයින් සහ චූලා ඇප මත නිදහස්"(කොළඹ, ලංකාපුවත්) – ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.
"ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි"(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ(06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
"අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට"(කොළඹ, ලංකාපුවත්) – සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට’ තීරණය දැනුම් දී තිබේ.
"රන්ජන්ගේ මන්ත්‍රිකම ඉවරයි – කතානායක නිල වශයෙන් කියයි"(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 06ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
"“ස්පුට්නික් V”එන්නත් තවත් මිලියන 06ක් ශ්‍රී ලංකාවට"