විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් එක් කරමින් ඇතැම් ප්‍රදේශවල ජනතාවට ලැබී ඇති විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කරයි.

"විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර"

නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් කොවිඩ් -19 මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇති බවත් , සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

"නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුයි – ජනපති අවධාරණය කරයි"

කැබිනට් අමාත්‍යාංශ 07ක් සඳහා නව ලේකම්වරු

(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් අමාත්‍යාංශ 7 කට නව ලේකම්වරු පත් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

"කැබිනට් අමාත්‍යාංශ 07ක් සඳහා නව ලේකම්වරු"

COVID-19 පසු සංචාරක කර්මාන්තය නැවත විවෘත කිරීම මෙහෙයුම් මාර්ගෝපදේශ කෙටුම්පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – COVID-19 පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි ක්‍රියාත්මක කරවීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක කර්මාන්තය සඳහා මෙහෙයුම් මාර්ගෝපදේශ කෙටුම්පත් කර ඇත.

"COVID-19 පසු සංචාරක කර්මාන්තය නැවත විවෘත කිරීම මෙහෙයුම් මාර්ගෝපදේශ කෙටුම්පත් කරයි"

COVID – 19 අරමුදලේ ශේෂය රු. මිලියන 900 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් ති‍බෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

"COVID – 19 අරමුදලේ ශේෂය රු. මිලියන 900 දක්වා ඉහළට"

ජනපතිගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වූ බව තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කෙරෙන එරට ෆෙඩරල් රෙජිස්ටරයේ නවතම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ. අමෙරිකාවේ අභ්‍යන්තර ආදායම් කොමසාරිස් කාර්යාලය විසින් එම නාම ලේඛනය ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.

"ජනපතිගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වූ බව තහවුරු වෙයි"

කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(08) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

"කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළට"

‘සෞභාග්‍යා’ ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඊට සමගාමිව සෙසු වගා කටයුතු සඳහා ද ගොවි ජනතාව යොමු වී සිටියි.

"‘සෞභාග්‍යා’ ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි"

කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව සමත් වුණා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව කොවිඩ් 19 උවදුර පාලනය කිරීමටත් ක්‍රමයෙන් මැඩ පැවැත්වීමටත් සමත්ව සිටින බව නොබැඳි ජාතීන්ගේ ඔන්ලයින් නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.

"කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව සමත් වුණා"

ශ්‍රී ලංකාවෙන් 09 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 09 වන මරණය අද(05) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

"ශ්‍රී ලංකාවෙන් 09 වන කොරෝනා මරණය වාර්තා වෙයි"