පරිසරය හදන හැටි මහේෂ් හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) –තමන්ගේ ප්‍රතිපත්ති මාලාවට අනුව පරිසරය සුරැකීම කොටස් හතරක් යටතේ සිදු කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් මහතා ඊයේ (05) පැවති පරිසර සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.

"පරිසරය හදන හැටි මහේෂ් හෙළි කරයි"

අගමැති, නවසීලන්ත අධිකරණ ඇමති ඇතුළු දූත පිරිසක් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෲ ලිට්ල් (Hon. Andrew Little) මහතා ප්‍රමුඛ දූත පිරිස ඊයේ(04) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.

"අගමැති, නවසීලන්ත අධිකරණ ඇමති ඇතුළු දූත පිරිසක් හමුවෙයි"

කුඩු ජාවාරමුන් 24කගේ කෝටි දහස් ගණනක දේපළ රාජසන්තකයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් 24කට අයත් රුපියල් කෝටි දහස් ගණනක දේපළ රාජසන්තක කිරීමට රහස් පොලීසිය පියවර ගෙන තිබේ.

"කුඩු ජාවාරමුන් 24කගේ කෝටි දහස් ගණනක දේපළ රාජසන්තකයි"

රට-ජනතාව වෙනුවෙන් වූ අලුත් ගමනකට ශක්තිය දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –අවංක, පිරිසිදු , භිෂණයෙන් තොර , රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර , සුදුවෑන් වලින් තොර , මිනිමැරුම්වලින් තොර, රටේ ජනතාව ජිවත් කරවන අලුත් ගමනකට ශක්තිය ලබා දෙන ලෙස පක්ෂ පන්ති පාට බේදයකින් තොරව තමා ජනතාවගෙන් ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය මහ පොළොව කොහෙද කියා නොදන්න කෙලි වලාකුළු වල සිටින අය කරන්නේ ප්‍රභූ දේශපාලනය බවත් තමා කරන්නේ පොඩි මිනිසා රජ කරවන සමාජ සේවය බවත් ඒ මහතා පැවසිය.

"රට-ජනතාව වෙනුවෙන් වූ අලුත් ගමනකට ශක්තිය දෙන්න"

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර උද්‍යානය විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම එක්ව දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම අභිවර්ධනය උදෙසා නිම කරන ලද ක්‍රියාකාරකම් සහිත උද්‍යානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (04) පෙරවරුවේ විවෘත කෙරිණි.

"ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර උද්‍යානය විවෘත කෙරේ"

සිදුකිරීමට නොහැකිවූ දේ සම්පුර්ණ කරන බව ඇමති සජිත් කියයි

(කොළඹ, ලංකාපුවත්) – රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ කිරීමට නොහැකි වූ ජනසවිය වැඩසටහන තම පාලනයක් යටතේ සමස්ථ දිවයින පුරාම සිදුකරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"සිදුකිරීමට නොහැකිවූ දේ සම්පුර්ණ කරන බව ඇමති සජිත් කියයි"

කොළඹ මෙන් රටේ සෙසු නගරද සංවර්ධනය කරන බවට ගෝඨාභය ගෙන් ප්‍රතිඥාවක්

(කොළඹ, ලංකාපුවත්) – මහින්ද රාජපක්ෂ පාලනයේදී කොළඹ නගරයේ සිදුකළ සංවර්ධනය ඉදිරි ආණ්ඩුවක් යටතේ රටේ සෑම නගරයක සිදු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

"කොළඹ මෙන් රටේ සෙසු නගරද සංවර්ධනය කරන බවට ගෝඨාභය ගෙන් ප්‍රතිඥාවක්"

රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය තම ආණ්ඩුවක් යටතේ අවම කරනවා – අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) –රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය තම ආණ්ඩුවක් යටතේ අවම කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය තම ආණ්ඩුවක් යටතේ අවම කරනවා – අනුර කුමාර"

එජාපෙ ප්‍රමුඛ සන්ධානය උතුරේ කවර පක්ෂයක් සමඟ කිසිම ගිවිසුමක නෑ

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"එජාපෙ ප්‍රමුඛ සන්ධානය උතුරේ කවර පක්ෂයක් සමඟ කිසිම ගිවිසුමක නෑ"

16න් පස්සේ දේශපාලකයින්ගේ සුර සැප කාලය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – තම පාලනයක් යටතේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට විදේශගත විය හැක්කේ ජනතාවට සෙතක් සැලසීමේ අරමුණින් පමණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"16න් පස්සේ දේශපාලකයින්ගේ සුර සැප කාලය අවසන්"