මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් රටට ලබාගත හැකි වූනා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතය පුරා අඛණ්ඩව නායකත්වය ලබා දුන් අතර, මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ද ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබු නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

"මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් රටට ලබාගත හැකි වූනා – ජනපති"

ජනපතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණයක් කැඳවීම නීත්‍යානුකූල නොවන බැවින්, ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

"ජනපතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරයි"

සඳුදා සිට වර්ජන බෑ – මැතිවරණ කොමිෂන් සභාව

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති වකවානුවේදී දේශපාලන දිරිගැන්වීම් කෙරෙන සිද්ධීන් හා වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා වන සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල පැවැත්වෙමින් තිබේ.

"සඳුදා සිට වර්ජන බෑ – මැතිවරණ කොමිෂන් සභාව"

ජනපති අපේක්ෂක සජිත් – එජාප සම්මේලනයේ දී ඒකච්ඡන්දයෙන් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ යෝජනාව ඊයේ (03) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේ දී ඒකච්ඡන්දයෙන් සම්මත විය.

"ජනපති අපේක්ෂක සජිත් – එජාප සම්මේලනයේ දී ඒකච්ඡන්දයෙන් සම්මතයි"

ප්‍රශ්න ඇතිවුණත් කැඩෙන්න නොදී පක්ෂය ඉදිරියට ගෙනාවා

(කොළඹ, ලංකාපුවත්) –පක්ෂ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ප්‍රශ්න ඇතිවුණත් කැඩෙන්න නොදී පක්ෂය ඉදිරියට ගෙනාවා"

නව තානාපතිවරු 14 ක් ජනාධිපතිට අක්ත පත්‍ර භාර දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට සමගාමීව පිළිගත් නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු 14 දෙනෙක් අද(03) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

"නව තානාපතිවරු 14 ක් ජනාධිපතිට අක්ත පත්‍ර භාර දෙයි"

ජනපති අ‍පේක්ෂකයා ලෙස සජිත් ප්‍රකාශ කිරීමේ එජාප සම්මේලනය අද

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය චාම්ව අභිමානවත්ව අද (03) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

"ජනපති අ‍පේක්ෂකයා ලෙස සජිත් ප්‍රකාශ කිරීමේ එජාප සම්මේලනය අද"

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකය ගැන ගොනුවක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය සම්බන්ධ කිසිදු ලිපිගොනුවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැති බව එහි පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ඊයේ (02) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

"ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකය ගැන ගොනුවක් නෑ"

වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසරේ මුල් මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

"වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක්"

ජනපති අපේක්ෂකයින් වත්කම් හා බැරකම් පෙන්වීම අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගන්නා අවස්ථාවේ සියලුම අපෙක්ෂකයින් තමන්ගේ සියළුම වත්කම් හා බැරකම් ප්‍රකාශ නාම යෝජනා පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු බවයි.

"ජනපති අපේක්ෂකයින් වත්කම් හා බැරකම් පෙන්වීම අනිවාර්යයි"