ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

"ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක්"

තද වැසි ඇතිවුවහොත් අවදානම් කලාපවල ජනතාව විමසිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය 24තුළ තද වැසි ඇති වුවහොත් අවදානම් කලාපවල වෙසෙන ජනතාව, තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් කරනු ලැබේ.

"තද වැසි ඇතිවුවහොත් අවදානම් කලාපවල ජනතාව විමසිලිමත් වන්න"

ආපදා සහන කටයුතුවලට කැපවූ නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා නාය යෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැපවූ සියලු නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ස්තූතිය පළ කර සිටියි.

"ආපදා සහන කටයුතුවලට කැපවූ නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්"

ජාතික පෝෂණ මාසය ඇරඹේ -”සීනි නැතිව රස බලන්න”

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජාතික පෝෂණ මාසය අද (01) සිට ආරම්භ වේ.

"ජාතික පෝෂණ මාසය ඇරඹේ -”සීනි නැතිව රස බලන්න”"

ශ්‍රී ලාංකික ගුවන් මගියෙන් මැලේසියා ගුවන් යානයක පිස්සු නටයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් මගියෙකු බලහත්කාරයෙන් ගුවන් නියමු කුටියට ඇතුළුවීමට උත්සහ කිරීමේ සිද්ධියක් හේතුවෙන් මැලේසියානු ගුවන් සමාගමට අයත් එම් එච් 128 දරණ ගුවන් යානයක් නැවත ගොඩබැස්සවීමට සිදුව තිබේ.

"ශ්‍රී ලාංකික ගුවන් මගියෙන් මැලේසියා ගුවන් යානයක පිස්සු නටයි"

ජනාධිපතිගෙන් ආණ්ඩු පක්ෂයට කැඳවීමක්

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(01) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

"ජනාධිපතිගෙන් ආණ්ඩු පක්ෂයට කැඳවීමක්"

නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි"

ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකළ ආකාරය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අයහපත් කාලගුණ තත්වය හමුවේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව සියලූ වෙනස්කම් පසෙකලා එක්සත්ව එකිනෙකාට සුවිශේෂි ලෙස සහය වීම අතිශයින් අගය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

"ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකළ ආකාරය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්"

අමාත්‍යාශ සහ මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ අමාත්‍යාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

"අමාත්‍යාශ සහ මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කිරීමට උපදෙස්"

පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාව පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ගත්ත ණය සඳහා සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාව පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන තිබෙන පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහනයක් ලබා දීමට රජය තීරණය කරයි.

"පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාව පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ගත්ත ණය සඳහා සහනයක්"