රන්ජන්ගේ ප්‍රකාශයක් ගැන අගමැතිගෙන් ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරතනය ගැන මෑතක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් දරණ ලද අදහස් පිළිබඳව අවධානය යොමු කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු ලිපියක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා වෙත යවා තිබේ.

"රන්ජන්ගේ ප්‍රකාශයක් ගැන අගමැතිගෙන් ලිපියක්"

ඩෙංගු බෝ කරන ස්ථාන සහ අදාළ ආයතන ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –නිවාස වලට අමතරව පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර සහ කර්මාන්ත ශාලා ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර දිගින් දිගටම මදුරු කීටයන් බෝ වන සේ එවැනි පරිශ්‍ර පවත්වාගෙන ගියහොත් එම ආයතන වල නම් ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

"ඩෙංගු බෝ කරන ස්ථාන සහ අදාළ ආයතන ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර"

රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –තව මාස 05කින් මේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් බව ජනපති කියයි"

ජාතික තව්හිත් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප

(කොළඹ, ලංකාපුවත්) –රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික තව්හිත් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ඇප මත මුදා හැරිම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

"ජාතික තව්හිත් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප"

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (15) දිනයේ සිට ආරම්භ වන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

"උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට"

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය ත්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය නව නීතිරීති කීපයක් ද සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන බවත්, ජාත්‍යන්තර බුද්ධි අංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්"

ජවිපෙ විශ්වාසය පරාදයි – ආණ්ඩුවේ විශ්වාසය දිනුම්

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී පරාජයට පත් විය.

"ජවිපෙ විශ්වාසය පරාදයි – ආණ්ඩුවේ විශ්වාසය දිනුම්"

වැව් ගම් පුබුදුවේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික්ක 7ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව් ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපයේ එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

"වැව් ගම් පුබුදුවේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දෙන්න"

අගමැතිට හිටපු නේපාල අගමැතිගෙන් ප්‍රශංසා

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කෙටි කලක් තුළ නීතියේ රැහැනට හසුකර ගනිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කරයි.

"අගමැතිට හිටපු නේපාල අගමැතිගෙන් ප්‍රශංසා"

යුරෝපා සගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරක ජිල් ද කෙයාර්ශෝව් මහතා ශ්‍රී ලංකාවේ මෙරට සංචාරයක නිරත වේ. ඊට සමගාමීව ඔහු මාලදිවයිනේ ද සංචාරය කරන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.

"යුරෝපා සගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට"