නව ගුවන් හමුදාපති – අගමැති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩී.එල්. සුමංගල ඩයස් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (11) දහවල් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

"නව ගුවන් හමුදාපති – අගමැති හමුවක්"

පණ්ඩිත් අමරදේව අසපුවේ ඉදිකිරීම් ජනපතිගේ නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර මෙම අගෝස්තු 31 වන දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.

"පණ්ඩිත් අමරදේව අසපුවේ ඉදිකිරීම් ජනපතිගේ නිරීක්ෂණයට"

අගමැතිගෙන් මොරටු වඩුවන් රකින නවීකරණ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"අගමැතිගෙන් මොරටු වඩුවන් රකින නවීකරණ ව්‍යාපෘතියක්"

අමෙරිකා රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔ මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

"අමෙරිකා රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයක"

අප්‍රේල් 21 ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපති අතට

(කොළඹ, ලංකාපුවත්) – 2019 අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී.

"අප්‍රේල් 21 ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපති අතට"

වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතමා විසින් අද (10) සිට නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ.

"වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ"

මම ලංකාවට ආවේ සතුටින්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බවත් ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියටද එලෙසම තිබෙන බවත් ඊයේ (9) දහවල් මෙරටට පැමිණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පැවසීය.

"මම ලංකාවට ආවේ සතුටින්"

ඉන්දු-ශ්‍රී ලංකා අගමැතිවරු ආර්ථික සබඳතා පුළුල් කිරීම ගැන සාකච්ඡා කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමු කෙරිණි.

"ඉන්දු-ශ්‍රී ලංකා අගමැතිවරු ආර්ථික සබඳතා පුළුල් කිරීම ගැන සාකච්ඡා කරයි"

ශ්‍රී ලංකාව දැන් සම්පූර්ණයෙන් සුරක්ෂිතයි – සංචාරයට සුදුසුයි – ඕස්ට්‍රේලියාව කියයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ පලුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබද ගැටළුව මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, මේ වනවිට දිවයින නැවතත් පෙර තිබූ පරිදි සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා අවධාරණය කරයි.

"ශ්‍රී ලංකාව දැන් සම්පූර්ණයෙන් සුරක්ෂිතයි – සංචාරයට සුදුසුයි – ඕස්ට්‍රේලියාව කියයි"

හදිසි රුධිරය-එන්නත් ප්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය

(කොළඹ, ලංකාපුවත්) –රුධිරය, එන්නත් ආදී රෝගීන්ට ඇති වන හදිසි අවශ්‍යතා රෝහල්වලට සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

"හදිසි රුධිරය-එන්නත් ප්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය"