ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස අද

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) පැවැත්වේ.

"ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස අද"

හෙට සිට වැසි තත්වයේ අඩුවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වය තවදුරටත් පවන බවත්, එම තත්වය හෙටින් ( 07) පසු තරමක අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"හෙට සිට වැසි තත්වයේ අඩුවීමක්"

උසස් පෙළ රසායන විද්‍යා විභාග වංචාවේ සැක සිසුවා ඇතුලු තිදෙනෙකුට ඇප

(කොළඹ, ලංකාපුවත්) – මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාල විභාග වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිසුවා ඇතුලු තුන් දෙනෙකුට ඇප නියම කෙරුණි. ඒ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

"උසස් පෙළ රසායන විද්‍යා විභාග වංචාවේ සැක සිසුවා ඇතුලු තිදෙනෙකුට ඇප"

ජාතික ගුවන් විදුලිය යූටියුබ් ගීත ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –යූටියුබ් හරහා මුදා හැර ඇති නව ගීත ජාතික ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.

"ජාතික ගුවන් විදුලිය යූටියුබ් ගීත ඉල්ලයි"

ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි – සෞඛ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි – සෞඛ්‍ය ඇමති"

රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල අද එළි දැක්වේ

(කොළඹ, ලංකාපුවත්) –රජය ඉදිරි වසර තුනේදී ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ අද(04) එළි දැක්වේ.

"රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල අද එළි දැක්වේ"

ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවෙකුට ලෝකයේ කිසිවෙකුට අතතියන්න ඉඩදෙන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජගත් ජයසූරිය මහතාට හෝ මේ රටේ කිසිදු හමුදාපතිවරයෙකුට, රණවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවෙකුට ලෝකයේ කිසිවෙකුට අතතියන්න ඉඩදෙන්නේ නැහැ – ජනපති"

හජ්ජි නිසා කල් ගිය විභාග පැවැත්වෙන්නේ මෙලෙසයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් හෙට (02) දිනට යෙදී ඇති ඊ දුල් අල් හා හෙවත් හජ්ජි උත්සවය නිමිත්තෙන් කල් දමා තිබේ.

"හජ්ජි නිසා කල් ගිය විභාග පැවැත්වෙන්නේ මෙලෙසයි"

ශ්‍රී ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරුවලට ඉඩ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරු පිහිටවිම නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ශ්‍රී ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරුවලට ඉඩ නැහැ – අගමැති"

ලන්ච් ෂීට් සිලි සිලි බෑග් අද සිට තහනම් – ඊට විකල්පයක් කැළණිය සරසවියෙන්

(කොළඹ, ලංකාපුවත්) – පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් වේ.

"ලන්ච් ෂීට් සිලි සිලි බෑග් අද සිට තහනම් – ඊට විකල්පයක් කැළණිය සරසවියෙන්"