නව තාක්‍ෂණයෙන් යුත් ජාතික හැඳුනුම්පත ලබන 01 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – නව තාක්‍ෂණයෙන් යුත් ජාතික හැඳුනුම්පත ලබන පළමු වනදා සිට නිකුත් කිරීමට නියමිත ය.

"නව තාක්‍ෂණයෙන් යුත් ජාතික හැඳුනුම්පත ලබන 01 වනදා සිට"

සමෘද්ධි ව්‍යාපාරය වඩා ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන එනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පොදු මහජනතාවගේ ආර්ථිකය ගොඩනගන පුළුල් ජාතික බලවේගයක් බවට සමෘද්ධි ව්‍යාපාරය අද පත්ව තිබෙන අතර, එය පසුගිය කාලයට වඩා හෙට දවසේ වඩා ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ඒම සඳහා රජයේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"සමෘද්ධි ව්‍යාපාරය වඩා ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන එනවා – ජනපති"

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.22

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව – 2018 ‘නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය’ (Asian Network for Free Elections), ආසියානු කලාපයේ රටවල්වල මැතිවරණ සම්බන්ධයෙන් පොදුවේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට සහ එම රටවල්වල නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහ‍ා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානයකි. එම ජාලය විසින් සංවිධානය කරනු ලබන, ‘ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව’ 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමසත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් එකඟතාව…

"අමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.22"

ඇමති විජේදාසට ජනපති තීරණය ලිඛිතව දන්වයි

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනුමැතිය ලබා දී තිබේ.

"ඇමති විජේදාසට ජනපති තීරණය ලිඛිතව දන්වයි"

පුංචි ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් නැති බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"පුංචි ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් නැති බවට අගමැතිගෙන් ප්‍රකාශයක්"

ඇමති විජේදාස ඉවත් කරන්නැයි එජාප කෘත්‍යාධීකාරී තීරණය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය එකමතිකව තීරණ කර තිබේ.

"ඇමති විජේදාස ඉවත් කරන්නැයි එජාප කෘත්‍යාධීකාරී තීරණය ජනපතිට"

නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ගොවි ජනතාවට වියළි ආහාර සලාක නිකුත්කිරීම විධිමත්ව

(කොළඹ, ලංකාපුවත්) – නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල, ගොවි ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දුන් උපදෙස් අනුව එම කටයුතු මේ වන විට විධිමත්ව කි‍්‍රයාත්මක වෙමින් පවතී.

"නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ගොවි ජනතාවට වියළි ආහාර සලාක නිකුත්කිරීම විධිමත්ව"

නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට"

උසස් පෙළ විද්‍යාව ප්‍රශ්න විභාගයට පෙර පිටවී නැහැ – පොලිස් පරික්ෂණවලින් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසින් උපුටා ගෙන අත්පත්‍රිකාවට ඇතුළත් කර තිබූ ප්‍රශ්න විභාගය ආරම්භයට පෙර පිටවී නෙමැති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"උසස් පෙළ විද්‍යාව ප්‍රශ්න විභාගයට පෙර පිටවී නැහැ – පොලිස් පරික්ෂණවලින් හෙළිවෙයි"

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් උපකාරක පංති ගුරුවරයෙකු විසින් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධ සිද්ධියට අදාළව අදාළ ගුරුවරයාගේ පියා හා සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

"උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට"