ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අගමැති මෝදිගේ පූර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

"ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අගමැති මෝදිගේ පූර්ණ සහාය"

අගමැති රනිල්, අගමැති මෝදි හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු විය. අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර මෙම හමුව සිදුව ඇත.

"අගමැති රනිල්, අගමැති මෝදි හමුවෙයි"

ලබන 28 වනදා ජනපති මෛත්‍රී කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබන 28 වනදා කොරියානු ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරත වීඹට නියමිතය.

"ලබන 28 වනදා ජනපති මෛත්‍රී කොරියාවට"

ජනපතිගේ ඉදිරි සංවර්ධන සැලසුම්වලට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් වත්මන් රජය දියත් කර ඇති ආර්ථික සහ සංවර්ධන සැලසුම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය හිමිවන බව එහි උප සභාපති වෙන්ෂයි ෂෑන්ග් (Wencai Zhang) මහතා පවසයි.

"ජනපතිගේ ඉදිරි සංවර්ධන සැලසුම්වලට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය"

අගමැතිට ඉන්දියාවේ දී ඉහළ පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නවදිල්ලි නුවරට ළඟා විය.

"අගමැතිට ඉන්දියාවේ දී ඉහළ පිළිගැනීමක්"

ආවා මඬින මෙහෙයුම සාර්ථකයි – මේවන විට 05 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –යාපනයේ ක්‍රියාත්මක ආවා නැමැති පාතාල කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයින් 05 දෙනෙකු පසුගිය මාස 04 තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.

"ආවා මඬින මෙහෙයුම සාර්ථකයි – මේවන විට 05 ක් අත්අඩංගුවට"

මාස 10 ට දුම්රිය ජීවිත 180ක් බිලි ගනී

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

"මාස 10 ට දුම්රිය ජීවිත 180ක් බිලි ගනී"

රටට අවශ්‍ය වූ වෙනස උදෙසා බොහෝ දේ මේ වන විට ඉටුකර තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) –මීට වසර තුනකට පෙර අද වන් දවසක වෙනසක් උදෙසා පැවති රජයෙන් එළියට ආ තමන් අද එම වෙනස උදෙසා බොහෝ දේ ඉටුකර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

"රටට අවශ්‍ය වූ වෙනස උදෙසා බොහෝ දේ මේ වන විට ඉටුකර තිබෙනවා"

නව තෙල් ටැංකි කිහිපයක් සෑදීමට කැබිනට් පත්‍රිකාවක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී තවත් තෙල් ටැංකි කිහිපයක් සෑදීමට සැළසුම් කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"නව තෙල් ටැංකි කිහිපයක් සෑදීමට කැබිනට් පත්‍රිකාවක්"

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘතීන් රැසක් සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – දශක තුනකට අධික කාලයක් පුරා පැවති බිහිසුණු යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජන ජීවිතය යළි නගා සිටුවීමේ නව රජයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත, ත‍්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු රැසක් මේ වනවිට සාර්ථකව ක‍්‍රියාත්මක වේ.

"ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘතීන් රැසක් සාර්ථකයි"