“ලක්හිරු සෙවණ” අගමැති අතින් ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය සඳහා ස්වාධීන කොමිෂන් සභා හා ස්වාධීන අධිකරණය පිහිටිවහලක් වූ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"“ලක්හිරු සෙවණ” අගමැති අතින් ජනතාවට"

“#එකටසිටිමු” සමාරම්භක උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –”එක්ව සිතන්න, එක්ව හැදෙන්න” තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු “#එකටසිටිමු” ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.

"“#එකටසිටිමු” සමාරම්භක උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්"

උතුරේ ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"උතුරේ ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනපති පවසයි"

රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනය සඳහා කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීම අධ්‍යයනය සදහා කමිටුවක් පත්කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කමිටුව පත්කර ඇත.

"රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනය සඳහා කමිටුවක්"

නිදහස් සමාජයකට ඇප කැප වෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සියලු බලවේග ඒකරාශි කරමින් ඉදිරියේ දී පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවසීය.

"නිදහස් සමාජයකට ඇප කැප වෙනවා – අගමැති"

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ලංකා IOC සමාගම ද ඊයේ (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

"IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි"

මධුෂ් ඇතුළු 30කගේ අධිකරණ කටයුතු අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන ඇති මාකඳුරේ මධුෂ් ඇතුළු තිස්දෙනකු සම්බන්ධයෙන් එරට අධිකරණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වන අතර මේ වනවිට එම සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිරතුරු අවධානය යොමු කරමින් තානාපති අංශ ඔස්සේ වාර්තා ලබාගන්නා බව වාර්තා වේ.

"මධුෂ් ඇතුළු 30කගේ අධිකරණ කටයුතු අරඹයි"

ගෝඨාභයගේ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඩී. ඒ රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(11) ප්‍රතික්ෂේප කළේය.

"ගෝඨාභයගේ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි"

නදීමාල් මුදා හැරේ

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හා පොලිස් පරීක්‍ෂණ ඉදිරියට ගෙන යාමට එරට අධිකරණය ඊයේ(10) අවසර දී තිබේ.

"නදීමාල් මුදා හැරේ"

අංගොඩ ලොක්කාත් ඩුබායි අත්අඩංගුවේ

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායි සිට මහා පරිමාණයෙන් කරගෙන ගිය මදූෂ්ගේ සමීපතම ජාවාරම්කරුවා වූ අංගොඩ ලොක්කා ඊයේ (10) පෙරවරුවේ එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර පොලිසිය මඟින් මෙරට සිදුකරගෙන යනු ලබන මෙහෙයුම්වලින් මධුෂ්ගේ සමීපතම ජාවාරම්කරුවන් ගෝලබාලයන් ඇතුළු විසිපස් දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වී තිබේ.

"අංගොඩ ලොක්කාත් ඩුබායි අත්අඩංගුවේ"