ජනමාධ්‍යවේදීන් සත්‍යයට ගරු කරමින් සිය පෑන මෙහෙය විය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජනමාධ්‍යවේදීන් සහ පුවත්පත්කලාවේදීන් සෑමවිටම නිවැරදි දේ තෝරා ගනිමින් සහ සත්‍යයට ගරු කරමින් සිය පෑන් තුඩ මෙහෙය විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ජනමාධ්‍යවේදීන් සත්‍යයට ගරු කරමින් සිය පෑන මෙහෙය විය යුතුයි – ජනපති"

සයිටම් ගැන රජයේ ස්ථාවරය කියන්න ජනපති ලබන සදුදා සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් නොවසා, සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්නය විසඳිමට සූදානම් නම් එයට සූදානම් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දීඅද (19)සදහන් කළේය.

"සයිටම් ගැන රජයේ ස්ථාවරය කියන්න ජනපති ලබන සදුදා සූදානම්"

“අශෝකපුර නිවාස ව්‍යාපෘතිය” ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ණය ගෙවීමට බය නැති රජය ඉදිරි වසර දෙකේ රුපියල් කෝටි ලක්‍ෂ තුනක මුදල ගෙවන අයුරු ලබන 09 වනදා මුදල් අමාත්‍යවරයා රටට හෙළි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"“අශෝකපුර නිවාස ව්‍යාපෘතිය” ඇරඹේ"

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

"එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් ජනපති හමුවෙයි"

ජනපතිගෙන් පාකිස්තාන ආයෝජකයින්ට ආරාධනාවක්

(කොළඹ, ලංකාපුවත්) – දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම් Tehmina Janjua මහත්මිය ඊයේ(17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

"ජනපතිගෙන් පාකිස්තාන ආයෝජකයින්ට ආරාධනාවක්"

එක්සත්ව සාමයෙන්, සමඟියෙන් දිවිගෙවීම සැමගේ වගකීමයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – භේද බින්න වීමට දහසක් හේතු මතුවෙද්දී වුවද, ස්වකීය සිත් සතන්හි ප්‍රඥාලෝකය දුරු කර නොගෙන එක්සත්ව සාමයෙන්, සමඟියෙන් දිවිගෙවීම අප සැමගේ වගකීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

"එක්සත්ව සාමයෙන්, සමඟියෙන් දිවිගෙවීම සැමගේ වගකීමයි – අගමැති"

අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතුයි – ජනාධිපති

(කොළඹ, ලංකාපුවත්) – සමඟිය අප රටට පමණක් නොව මුළුමහත් ලෝකයේම පැවැත්මට අත්‍යවශ්‍ය වී ඇති අද දවසේ ශ්‍රී ලාංකිකයන් වන අප ජාති ආගම් කුල වශයෙන් බෙදී වෙන්වීම වෙනුවට සහජීවනයත් සංහිඳියාවත් මත පදනම් වූ ගැඹුරු බැඳීමක් හා අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දීපවාලී දිනය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතුයි – ජනාධිපති"

හින්දු බැතිමතුන් අද දීපාවලි දිනය හරසරින් සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා හින්දු බැතිමතුන් අද(18) දීපවාලි උත්සවය මහත් හරසරින් සමරනු ලැබේ.

"හින්දු බැතිමතුන් අද දීපාවලි දිනය හරසරින් සමරයි"

එක්සත් ජාතීන් සහ අන් ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – 2030 වන විට ‘තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක’ වෙත ළඟා වීම සඳහා රජයේ ප්‍රතිපත්ති උපාය මාර්ගය සමඟ එක්සත් ජාතීන් හා අනෙකුත් ආයතන සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"එක්සත් ජාතීන් සහ අන් ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරනවා – ඇමති මංගල"

දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පාසල් මට්ටමින් කි‍්‍රයාත්මක විය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වන ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(16) පස්වරුවේ පැවැත්විණි.

"දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පාසල් මට්ටමින් කි‍්‍රයාත්මක විය යුතුයි – ජනපති"